ශිරන්තිගේ ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කෙරේ.. දිගටම වැලිකඩ...
හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පත මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (12) ප්‍රතික්ෂේප කර තිබේ. 'සිරිලිය සවිය' පදනමේ බැංකු ගිණුම් ගනුදෙනු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සිදු කරනු ලබන පුළුල් විමර්ශනයකට අදාළව, තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව පවසමින් ඇය සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෙම