2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
යතුරුපැදි දෙකක් නිදහස් කිරීමට රුපියල් 30000 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට රේගු ආරක්ෂක නිලධාරියා රිමාන්ඩ්
ජපන් රටෙන් ගෙන්වන ලද යතුරුපැදි දෙකක් ශ්රී ලංකා රේගුවෙන් නිදහස් කර ගැනීමට අදාළ ලේඛන ලබාදීම සඳහා රුපියල් 30,000 ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ…
சுருக்கம்
ජපන් රටෙන් ගෙන්වන ලද යතුරුපැදි දෙකක් ශ්රී ලංකා රේගුවෙන් නිදහස් කර ගැනීමට අදාළ ලේඛන ලබාදීම සඳහා රුපියල් 30,000 ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්රී ලංකා රේගුවේ රේගු ආරක්ෂක නිලධාරියා ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඔ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම ඊයේ (13) නියෝග කළා.

