මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ශෂි වීරවංශගේ පාස්පෝර්ට් සිද්ධියේ දඬුවම් නියම කිරීම පිළිබඳ නඩුව කල් යයි
අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවලට වරදකාරියව වසර දෙකක සිර දඬුවමකට හා රුපියල් ලක්ෂයක දඩ නියම වු රණසිංහ මුදියන්සේලාගේ ශිර්ජා උදයන්ති හෙවත් ශෂී වීරවංශට අදාල දඬුවම් නියම කිරීම පිළිබඳ නඩුව ලබන 25 වන දින තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද ( 11) නියෝග කළා. සිද්ධියට අදාලව [...]
සාරාංශය
සිද්ධියට අදාලව ඉදිරි දිනයක් ලබා දෙන ලෙස විත්තිකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරයා විසින් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් මෙලෙස නියම කර තිබෙනවා. සිය සේවාදායිකාව දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව පෙර නඩු දිනයේ දි විත්තිකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටී නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියා.
ශෂී වීරවංශ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 19 නොවැ 2026ශෂී වීරවංශගේ සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයිමූලාශ්ර 15ක්
- 27 ඔක් 2026ශෂී වීරවංශගේ සිරදඬුවමට එරෙහි නඩුව නොවැ.11ට කල් යයිමූලාශ්‍ර 5ක්
- 12 ඔක් 2026ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍ර නඩුව කැඳවීමට දින නියම කරයිමූලාශ්ර 7ක්
- 29 සැප් 2026ශෂී වීරවංශට දඬුවම් නියම කරන්න තීන්දු කරයි..මූලාශ්‍ර 7ක්
- 11 ජූනි 2026ශෂි විරවංශගේ වසර 02ක සිරදඩුවම ක්‍රියාත්මක කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට තීන්දුව යැවීමට උසාවි ලේඛකාධිකාරීට නියෝගමූලාශ්‍ර 5ක්
- 25 මැයි 2026වීරවංශ යුවළ එකම වේලාවක අධිකරණ දෙකක විත්ති කූඩුවල.. විමල් කඩුවෙල.. ශෂී කොළඹ... විමල්ට ඇප..මූලාශ්‍ර 2ක්

