අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස්, මිනිත්තු 15ක ප්‍රමාදයකින්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. දේශපාලනය

මූලාශ්‍ර 2ක්·25 May 2026 යාවත්කාලීන විය

වීරවංශ යුවළ එකම වේලාවක අධිකරණ දෙකක විත්ති කූඩුවල.. විමල් කඩුවෙල.. ශෂී කොළඹ... විමල්ට ඇප..

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය අද දිනයේ එකම වේලාවකදී මෙරට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ දෙකක පෙනී සිටීමේ සුවිශේෂී සිදුවීමක් වාර්තා වේ.රණවිරු උපහාර උළෙලක පෙරහුරු කටයුතුවලට බාධා පැමිණවීමේ චෝදනාව මත තලංගම පොලිසිය මඟින් අද (25) උදෑසන අත්අඩංගුවට ගත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇප මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධ…

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • Lanka C News·25 May 2026වීරවංශ යුවළ එකම වේලාවක අධිකරණ දෙකක විත්ති කූඩුවල.. විමල් කඩුවෙල.. ශෂී කොළඹ... විමල්ට ඇප..
  • Dasatha Lanka News·25 May 2026විමල් වීරවංශට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරකරණයෙන් ඇප
  • Lanka C News·25 May 2026විමල්ට මාංචු දමා අධිකරණයට ගෙන යයි...
  • Lanka C News·25 May 2026විමල් වීරවංශ අත්අඩංගුවට ගනී...
  • Dasatha Lanka News·25 May 2026හිටපු අමාත්‍ය විමල් වීරවංශ අත්අඩංගුවට ?

සාරාංශය

ඉකුත් 18 වැනිදා සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි. මෙම සිදුවීමට අදාළ ඉදිරි විමර්ශන කටයුතු එළඹෙන අගෝස්තු මස 25 වැනිදා නැවත අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය. අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය අධිකරණයේ පෙනී සිටි අතර, මෙම නඩුවේ සාක්ෂි විභාගය ලබන ජූලි මස 24 වනදා සිදු කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Lanka C News වෙතින් සාරාංශගත කර ඇත

විමල් වීරවංශ ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 3 නොවැ 2026විමල් වීර­වංශ ඇතුළු 6කට එරෙහි නඩුවේ සාක්ෂි විභා­ගය දෙසැ. 7දාමූලාශ්‍ර 5ක්
  2. 2 නොවැ 2026විමල් වීරවංශට එරෙහි නඩුවට දිනයක් දෙයිමූලාශ්‍ර 4ක්
  3. 3 සැප් 2026විමල් වීරවංශගේ නඩුව වැඩිදුර විභාගය 22 වනදාමූලාශ්‍ර 7ක්
  4. 23 අගෝ 2026ගම්මන්පිල,දිලිත්,විමල් වීරවංශ,සුගීෂ්වර බණ්ඩාර අධිකරණයට අපහාස කරලා - කොටුව මහේස්ත්‍රාත් අභියාචානාධිකරණයට දැනුම් දෙයිමූලාශ්‍ර 5ක්
  5. 23 මැයි 2026''සඳුදා මා අත්අඩංගුවට ගනීවි - විමල් වීරවංශ කියයිමූලාශ්‍ර 3ක්
  6. 18 මැයි 2026විමල් වීරවංශට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා - පොලිසිය නිවේදනය කරයිමූලාශ්‍ර 2ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • විමල් වීරවංශ·
  • අරුණ ඉන්ද්‍රජිත් බුද්ධ·
  • විමල්·
  • ශෂී වීරවංශට
ආයතන
  • තලංගම පොලිසිය·
  • ජාතික නිදහස් පෙරමුණේ·
  • Criminal Investigation Department·
  • මහෙස්ත්‍රාත් අධිකරකරණය·
  • තලංගම පොලීසියටපැමිණි·
  • තලංගම පොලීසියවිසින්·
  • රාත් අධිකරණය
ස්ථාන
  • Colombo·
  • කඩුවෙල

සැකෙවින්

පුවත් ආයතන
2
ලිපි
5
මුලින්ම වාර්තා වූයේ
25 මැයි, 10:57
අවසන් යාවත්කාලීනය
25 මැයි, 15:00

දේශපාලනය හි තව

දේශපාලනය
  • ගෝඨාගේ කාලේ යන්න ගිය.. රනිල්ගේ කාලේ පැත්ත බලපු නැති.. ජේ.ආර්.ට හොදටම සලකපු ජපානය විපක්ෂනායක සජිත්ට අතට අත දෙයි! මොකද්ද මේ සිග්නල් එක..? VIDEO & PHOTOSමූලාශ්‍ර 2ක්·පැය 1කට පෙර
  • ජනපති ප්‍රධානත්වයෙන් අද කොළඹදී විශේෂ සමුළුවක් - වෘත්තීය සමිති නියෝජිතයනුත් එක්වෙයිමූලාශ්‍ර 3ක්·පැය 3කට පෙර
  • පිළිකා මර්දන ඖෂධ රැසක හිඟයක්! වහාම අවධානය යොමු කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! VIDEOමූලාශ්‍ර 2ක්·පැය 4කට පෙර
  • ඇමති බිමල් ICAPP මාධ්‍ය සංසදයේ සම සභාපතිත්වයටමූලාශ්‍ර 2ක්·පැය 4කට පෙර
  • 'ස්ලිට්' වංචාව ගැන හෙළිදරව් තොගයක්ම පහුගිය කාලෙ කළා! හදලා තියෙන්නේ මහපොළෙන් මිලියන 375ක්-බැංකුවකින් මිලියන 175ක් දීලා මහපොළ ඉඩමක කිව්වා! 2015 යහපාලන ආණ්ඩු කාලෙදි මාස 3ක් ඇතුළත නීති විරෝධීව මේක අත්පත් කරගත්තා කිව්වා! ගජමිතුරන්ට ලියලා දුන්නා කිව්වා! ඔන්න දැන් ස්ලිට් එක මහපොළට යළි පවරගන්න මේ ආණ්ඩුවෙන් කැබිනට් පත්‍රිකාවක් දාලා! VIDEOමූලාශ්‍ර 5ක්·පැය 5කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1අනුරාධපුර රුවන්වැලි මහා සෑය ළඟ හදිසි නොසන්සුන්කමක්- හිමිවරුන් සත්‍යග්‍රහයකට සැරසෙද්දී පොලිසිය මැදිහත් වෙයිමූලාශ්‍ර 6ක්
  2. 2රුපියල් කෝටි 23 කට වඩා වැඩි ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් ගෙන ආ ඉන්දීය ජාතිකයා මාට්ටුමූලාශ්‍ර 10ක්
  3. 3පැය දෙකේ වැස්සට කොළඹ යට වුණේ ඇයි? එක පිට එක චෝදනා මැද නගරාධිපති ව්‍රායි හදිසි සාකච්ඡාවක් කැදවයිමූලාශ්‍ර 22ක්
  4. 4අදත් තද වැසි මෙන්ම අකුණු අනතුරුමූලාශ්‍ර 21ක්
  5. 5දීපාවලී නිසා දෙමළ මාධ්‍ය පාසල්වලට සඳුදා නිවාඩුවක්මූලාශ්‍ර 7ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය