වීරවංශ යුවළ එකම වේලාවක අධිකරණ දෙකක විත්ති කූඩුවල.. විමල් කඩුවෙල.. ශෂී කොළඹ... විමල්ට ඇප..
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය අද දිනයේ එකම වේලාවකදී මෙරට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ දෙකක පෙනී සිටීමේ සුවිශේෂී සිදුවීමක් වාර්තා වේ.රණවිරු උපහාර උළෙලක පෙරහුරු කටයුතුවලට බාධා පැමිණවීමේ චෝදනාව මත තලංගම පොලිසිය මඟින් අද (25) උදෑසන අත්අඩංගුවට ගත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇප මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධ
