අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. අන්තර්ජාතික

මූලාශ්‍ර 2ක්·26 Dec 2025 යාවත්කාලීන විය

නයිජීරියාවේ ත්‍රස්ත ඉලක්ක වෙත ප්‍රහාර

- නයිජීරියාවේ රැදී සිටින IS ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයින් ඉලක්ක කරගනිමින් අමෙරිකානු හමුදා ප්‍රහාර දියත් කර තිබේ.සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් තබමින්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ බව තහවුරු කළේ ය.සිය නායකත්වය යටතේ, රැඩිකල් ආගමික අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම් වලට නැගී සිටීමට අමෙරිකාව ඉඩ නොදෙන බවද, ට්‍රම්ප් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ IS ත්‍රස්ත සංවිධානය නයිජීරියාවේ ජීවත් වන කිතුණු භක්තිකයින් ඝාතනය කිරීමට එරෙහිව අමෙරිකානු හමුදා ප්‍රහාර දියත් කළ බවය.අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නයිජීරියානු රජය, අමෙරිකානු හමුදාවලට ලබාදුන් සහයෝගයට සිය කෘතඥතාවය පළකරන බවය.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • Lanka C News·26 Dec 2025ඇමරිකාවෙන් නත්තල් තෑගි.. නයිජීරියාවට දැවැන්ත හමුදා ප‍්‍රහාර..
  • News First - සිංහල·26 Dec 2025නයිජීරියාවේ ත්‍රස්ත ඉලක්ක වෙත ප්‍රහාර

සාරාංශය

නයිජීරියානු රජයේ විශේෂ ඉල්ලීමකට අනුව, එරට වයඹදිග කලාපයේ ක්‍රියාත්මක අයිසිස් (ISIS) ත්‍රස්තවාදීන් ඉලක්ක කරගනිමින් අමෙරිකානු හමුදාව ප්‍රබල ප්‍රහාරයක් දියත් කර තිබේ. නයිජීරියාවේ වෙසෙන කිතුනු ජනතාව ඉලක්ක කරගනිමින් ත්‍රස්තවාදීන් සිදුකරන දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීම මෙම ප්‍රහාරයේ ප්‍රධාන අරමුණ බව ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේය.

Lanka C News වෙතින් සාරාංශගත කර ඇත

ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 23 නොවැ 2026ඉරානයට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්මූලාශ්‍ර 4ක්
  2. 22 නොවැ 2026FBI ආයතනයේ ජාතික අපරාධ තොරතුරු දත්ත පද්ධතියට සයිබර් ප්‍රහාරයක්මූලාශ්‍ර 8ක්
  3. 21 නොවැ 2026"පුටින් ඝාතකයෙක්" - ට්‍රම්ප් , පුටින් මිත්‍රත්වයට සෙලෙන්ස්කිගෙන් ප්‍රතිචාරමූලාශ්‍ර 2ක්
  4. 5 නොවැ 2026''ආධාරකරුවන් මා කෙරෙහි දක්වන දැඩි ලෙන්ගතුකම වෙනත් රිපබ්ලිකන් අපේක්ෂකයින් වෙත පැවරීමට නොහැකියි'' - ඩොනල්ඩ් ට්‍රම්ප්මූලාශ්‍ර 7ක්
  5. 26 ඔක් 2026රැප් ගායිකා නිකී මිනාජ්, ට්‍රම්ප් සමඟ මැතිවරණ වේදිකාවට ගොඩවෙයි : මිනාජ්ගේ රූපය අගයමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්මූලාශ්‍ර 2ක්
  6. 3 අප්‍රේ 2026ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු නීතිපති පෑම් බොන්ඩායි ධූරයෙන් ඉවත් කළේ ඇයි?මූලාශ්‍ර 4ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • ඩොනල්ඩ් ට්‍රම්ප්·
  • පීට් හෙග්සෙත්
ආයතන
  • අමෙරිකානු අප්‍රිකානු විධානය·
  • IS ත්‍රස්ත සංවිධානයට·
  • විදේශ අමාත්‍යාංශය·
  • අමෙරිකානු හමුදාව·
  • නයිජීරියානු රජය
ස්ථාන
  • United States·
  • නයිජීරියානු·
  • නයිජීරියාව·
  • උතුරු නයිජීරියාව·
  • සිරියාව·
  • සොකෝටෝ

සැකෙවින්

පුවත් ආයතන
2
ලිපි
2
මුලින්ම වාර්තා වූයේ
26 දෙසැ, 8:40
අවසන් යාවත්කාලීනය
26 දෙසැ, 11:04

අන්තර්ජාතික හි තව

අන්තර්ජාතික
  • ඉන්දියන් සාගරයේ රික්ටර් මාපක 6.5ක ප්‍රබල භූමිකම්පාවක්මූලාශ්‍ර 8ක්·පැය 3කට පෙර
  • හිජාබය නැතිව ගැයූ ගීතයට කස පහර 74ක් - යුද්ධය මැදත් ඉරානයෙන් දැඩි දඬුවම්මූලාශ්‍ර 2ක්·පැය 5කට පෙර
  • බංග්ලාදේශ දේශපාලනය හොල්ලන Sheikh Hasinaගේ ආපසු පැමිණීම...මූලාශ්‍ර 2ක්·පැය 6කට පෙර
  • නොවැම්බර් 26 සහ 27 යන දෙදින තුළ එක්සත් ජනපද තානාපති කාර්යාලය වසා තැබේමූලාශ්‍ර 4ක්·පැය 8කට පෙර
  • මත් පැන් ලෝලීන්ට උණ ගැනෙන්න ස්කොච් විස්කි සඳහා 162.5%ක බද්දක් - ඉන්දියාව සහ බ්‍රිතාන්‍යය අතර වෙළෙඳ මතභේදයක්මූලාශ්‍ර 2ක්·පැය 8කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1ඉන්දියන් සාගරයේ රික්ටර් මාපක 6.5ක ප්‍රබල භූමිකම්පාවක්මූලාශ්‍ර 14ක්
  2. 2සූර්යවංශිගේ 204 ඉනිමෙන් ක්‍රිකට් වාර්තා රැසක් අලුත් වෙයිමූලාශ්‍ර 5ක්
  3. 3දියවැඩියා රෝගීන් වෙනුවෙන් ඉන්සියුලින් වයල් 2,700,000ක් මිලදී ගන්න අනුමැතියමූලාශ්‍ර 8ක්
  4. 4ඩොලර් මිලියන 30ක ණයක් ගන්න ජනපතිට කැබිනට් අනුමැතිය හිමිවෙයි!මූලාශ්‍ර 6ක්
  5. 5පුත්තලම රෝහලට මහල් 06ක ගොඩනැගිල්ලක් - පළමු මහල් 03 හදන්න ඉන්දියාවෙන් ලක්ෂ 6000ක් දෙයිමූලාශ්‍ර 6ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය