මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු නීතිපති පෑම් බොන්ඩායි ධූරයෙන් ඉවත් කළේ ඇයි?
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ රජයේ දිගුකාලීන සගයෙකු සහ ඒ වෙනුවෙන් දැඩිව පෙනී සිටි අයෙකු වූ එරට නීතිපති පෑම් බොන්ඩායි එම තනතුරින් ඉවත් කර තිබේ. Truth Socialහි සටහනක් තබමින් ට්‍රම්ප් ඇයට ප්‍රශංසා කළ අතර, ඇය පෞද්ගලික අංශයේ භූමිකාවකට "මාරුවක්" ලබා ගත් බව සඳහන් කර තිබිණි.
සම්පූර්ණ වාර්තා
BBC News සිංහලඩොනල්ඩ් ට්රම්ප් ඇමෙරිකානු නීතිපති පෑම් බොන්ඩායි ධූරයෙන් ඉවත් කළේ ඇයි?

Lanka C Newsඉරාන යුද්දය මැද ට‍්‍රම්ප් පරිපාලනයේ කැළඹීම්.. නීතිපති හා යුද හමුදාපති ධුරයෙන් ඉවත් කෙරේ..

Dasatha Lanka Newsජනපති ට්‍රම්ප් ඇමරිකානු නීතිපතිව ගෙදර යවයි - පෞද්ගලික නීතිඥවරයා නව නීතිපති කරයි

News First - සිංහලඇමරිකානු නීතිපතිනි පෑම් බොන්ඩි ධුරයෙන් ඉවතට!
-613638.jpg&w=640&q=75)
ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 2 නොවැ 2026ඉරානයට න්‍යෂ්ටික අවිවලින් පහර දෙන සූදානමක්...මූලාශ්‍ර 2ක්
- 2 නොවැ 2026ඉරානය සමඟ යුද්ධය ඉතා ඉක්මණින් අවසන් කරන බවට ට්‍රම්ප්ගෙන් යළි ප්‍රකාශයක්මූලාශ්‍ර 3ක්
- 26 ඔක් 2026රැප් ගායිකා නිකී මිනාජ්, ට්‍රම්ප් සමඟ මැතිවරණ වේදිකාවට ගොඩවෙයි : මිනාජ්ගේ රූපය අගයමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්මූලාශ්‍ර 2ක්
- 24 ඔක් 2026රිපබ්ලිකන් අපේක්ෂකයා පැරදුණහොත් ඇලස්කාවේ ඡන්ද ප්‍රතිඵලය අත්හිටුවන්නැයි ට්‍රම්ප්ගෙන් නියෝගයෙන්...මූලාශ්‍ර 2ක්
- 23 ඔක් 2026ඉරානයට එරෙහි මෙහෙයුම අවසන් කිරීමට ට්‍රම්ප්ගේ සහාය ලැබුණු බව නෙතන්යාහු කියයිමූලාශ්‍ර 2ක්
- 16 මාර් 2026ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්.මූලාශ්‍ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන