ඉරානයට එරෙහිව ක්රියාත්මක මෙහෙයුම් අවසන් කිරීම සඳහා තමන්ට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ පූර්ණ සහාය ලැබී ඇති බව ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.
ඊශ්රායලයේ ඉදිරි මැතිවරණයට පෙර නෙතන්යාහුට සහාය පළ කරමින් ට්රම්ප් කළ ප්රකාශයෙන්
ඉරානය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සමඟ මෙන්ම අමෙරිකානු යුද ලේකම් පීට් හෙග්සෙත් සමඟද සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔහු මේ බව සඳහන් කළ බව වාර්තා කරනවා. මෙම අරමුණ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා සමඟ අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කළ බවද ඔහු සඳහන් කර තිබෙනවා.
Hiru News - Sinhala වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- බෙන්ජමින් නෙතන්යාහු2
- ඩොනල්ඩ් ට්රම්ප්2
- නෙතන්යාහු2
- පීට් හෙග්සෙත්
- ට්රම්ප්
ස්ථාන- ඊශ්රායලයේ2
- Israel2
- ඉරානයට2
- Iran2
- කිරියත් ෂ්මෝනා
- United States
- රායලයේ
යතුරු පද- සාකච්ඡාවලින්
- අමෙරිකානු
- තන්ත්රය
- අරමුණයි
- මෙහෙයුම
- ලැබුණු
- අවසන්
- එරෙහි
- කියයි
- දැමීම
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා