ඉරානයට එරෙහිව ක්රියාත්මක මෙහෙයුම් අවසන් කිරීම සඳහා තමන්ට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ පූර්ණ සහාය ලැබී ඇති බව ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.
ඊශ්රායලයේ ඉදිරි මැතිවරණයට පෙර නෙතන්යාහුට සහාය පළ කරමින් ට්රම්ප් කළ ප්රකාශයෙන්
ඉරානය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සමඟ මෙන්ම අමෙරිකානු යුද ලේකම් පීට් හෙග්සෙත් සමඟද සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔහු මේ බව සඳහන් කළ බව වාර්තා කරනවා. මෙම අරමුණ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා සමඟ අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කළ බවද ඔහු සඳහන් කර තිබෙනවා.
Summarised from Hiru News - Sinhala
People- බෙන්ජමින් නෙතන්යාහු2
- ඩොනල්ඩ් ට්රම්ප්2
- නෙතන්යාහු2
- පීට් හෙග්සෙත්
- ට්රම්ප්ගේ
Places- ඊශ්රායලයේ2
- Israel2
- ඉරානයට2
- Iran2
- කිරියත් ෂ්මෝනා
- United States
- රායලයේ
Keywords- සාකච්ඡාවලින්
- අමෙරිකානු
- තන්ත්රය
- අරමුණයි
- මෙහෙයුම
- ලැබුණු
- අවසන්
- එරෙහි
- කියයි
- දැමීම
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage