ඉරානයට එරෙහි මෙහෙයුම අවසන් කිරීමට ට්රම්ප්ගේ සහාය ලැබුණු බව නෙතන්යාහු කියයි
ඉරානයට එරෙහිව ක්රියාත්මක මෙහෙයුම් අවසන් කිරීම සඳහා තමන්ට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ පූර්ණ සහාය ලැබී ඇති බව ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි. ඊශ්රායලයේ ඉදිරි මැතිවරණයට පෙර නෙතන්යාහුට සහාය පළ කරමින් ට්රම්ප් කළ ප්රකාශයෙන්
