මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්.
සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඔහු චෝදනා කළේ, ඉරානය, අමෙරිකානු මාධ්‍ය හසුරුවන බවයි.USS ඒබ්‍රහම් ලින්කන් නෞකාව ගිනිගනිමින් ඇති බවට ඉරානය කරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරමින්, ට්‍රම්ප් පවසන්නේ නෞකාව දෙසට ප්‍රහාරයක් හෝ එල්ල නොවූ බවයි.එම ප්‍රවෘත්තිය නිර්මාණය කල මාධ්‍ය ආයතන වලට එරෙහිව, රාජද්‍රෝහී චෝදනා ගොනු කලයුතු බවත්, ව්‍යාජ තොරතුරු පතුරුවා හැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මාධ්‍ය ආයතනවල විකාශන බලපත්‍ර සමාලෝචනය කිරීම පිළිබඳවත්, ට්‍රම්ප් යලි අවධානය යොමු කර තිබේ.
සාරාංශය
ඉරානයට එරෙහි යුද්ධය වාර්තා කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු මාධ්‍යවලට බැණ වැදී ඇති බව වාර්තා වනවා. අසත්‍ය තොරතුරු පතුරුවන ආයතනවලට එරෙහිව රාජද්‍රෝහී චෝදනා එල්ල කරන ලෙස ඔහු ඉල්ලා සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 2 නොවැ 2026ඉරානයට න්‍යෂ්ටික අවිවලින් පහර දෙන සූදානමක්...මූලාශ්‍ර 2ක්
- 2 නොවැ 2026ඉරානය සමඟ යුද්ධය ඉතා ඉක්මණින් අවසන් කරන බවට ට්‍රම්ප්ගෙන් යළි ප්‍රකාශයක්මූලාශ්‍ර 3ක්
- 26 ඔක් 2026රැප් ගායිකා නිකී මිනාජ්, ට්‍රම්ප් සමඟ මැතිවරණ වේදිකාවට ගොඩවෙයි : මිනාජ්ගේ රූපය අගයමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්මූලාශ්‍ර 2ක්
- 24 ඔක් 2026රිපබ්ලිකන් අපේක්ෂකයා පැරදුණහොත් ඇලස්කාවේ ඡන්ද ප්‍රතිඵලය අත්හිටුවන්නැයි ට්‍රම්ප්ගෙන් නියෝගයෙන්...මූලාශ්‍ර 2ක්
- 23 ඔක් 2026ඉරානයට එරෙහි මෙහෙයුම අවසන් කිරීමට ට්‍රම්ප්ගේ සහාය ලැබුණු බව නෙතන්යාහු කියයිමූලාශ්‍ර 2ක්
- 3 අප්‍රේ 2026ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු නීතිපති පෑම් බොන්ඩායි ධූරයෙන් ඉවත් කළේ ඇයි?මූලාශ්‍ර 4ක්

