සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඔහු චෝදනා කළේ, ඉරානය, අමෙරිකානු මාධ්‍ය හසුරුවන බවයි.USS ඒබ්‍රහම් ලින්කන් නෞකාව ගිනිගනිමින් ඇති බවට ඉරානය කරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරමින්, ට්‍රම්ප් පවසන්නේ නෞකාව දෙසට ප්‍රහාරයක් හෝ එල්ල නොවූ බවයි.එම ප්‍රවෘත්තිය නිර්මාණය කල මාධ්‍ය ආයතන වලට එරෙහිව, රාජද්‍රෝහී චෝදනා ගොනු කලයුතු බවත්, ව්‍යාජ තොරතුරු පතුරුවා හැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මාධ්‍ය ආයතනවල විකාශන බලපත්‍ර සමාලෝචනය කිරීම පිළිබඳවත්, ට්‍රම්ප් යලි අවධානය යොමු කර තිබේ.
ඉරානයට එරෙහි යුද්ධය වාර්තා කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු මාධ්‍යවලට බැණ වැදී ඇති බව වාර්තා වනවා. අසත්‍ය තොරතුරු පතුරුවන ආයතනවලට එරෙහිව රාජද්‍රෝහී චෝදනා එල්ල කරන ලෙස ඔහු ඉල්ලා සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.
Summarised from Dasatha Lanka News
Organisations- බ් රහම් ලින්2
- ෆෙඩරල් සන්නිවේදන කොමිසම
Keywords- රාජද්‍රෝහී2
- ට්‍රම්ප්ගෙන්
- ගිනිගනිමින්
- වාර්තාකරණය
- මාධ්‍යවලට
- ඇමරිකානු
- ඇඟවීමක්
- පතුරුවා
- හසුරුවන
- අනතුරු
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage