මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
"පුටින් ඝාතකයෙක්" - ට්‍රම්ප් , පුටින් මිත්‍රත්වයට සෙලෙන්ස්කිගෙන් ප්‍රතිචාර
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සතියේ චීනයේදී රුසියානු නායක ව්ලැදිමිර් පුටින් සිය 'මිතුරෙකු' ලෙස හැඳින්වීමට ප්‍රතිචාර දක්වමින්, ප…
සාරාංශය
මේ අතර, රුසියානු ප්‍රහාර ඊයේ රාත්‍රියේද අඛණ්ඩව එල්ල වූ අතර, මධ්‍යම ඩිනිප්‍රොපෙට්‍රොව්ස්ක් කලාපයේ සෙලෙන්ස්කිගේ උපන්ගම වන ක්‍රිවි රිහ් වෙත එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් කුඩා පිරිමි ළමයෙකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් 52 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටියේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 22 නොවැ 2026FBI හැකර් ප්‍රහාරයකට ලක්වේ...මූලාශ්‍ර 8ක්
- 21 නොවැ 2026APEC සමුළුවේ ෂී ජින්පින්ගේ කතාව මැද ට්‍රම්ප් ගත්ත පොඩි 'පවර් නැප්' එක!මූලාශ්‍ර 5ක්
- 5 නොවැ 2026''ආධාරකරුවන් මා කෙරෙහි දක්වන දැඩි ලෙන්ගතුකම වෙනත් රිපබ්ලිකන් අපේක්ෂකයින් වෙත පැවරීමට නොහැකියි'' - ඩොනල්ඩ් ට්‍රම්ප්මූලාශ්‍ර 7ක්
- 26 ඔක් 2026රැප් ගායිකා නිකී මිනාජ්, ට්‍රම්ප් සමඟ මැතිවරණ වේදිකාවට ගොඩවෙයි : මිනාජ්ගේ රූපය අගයමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්මූලාශ්‍ර 2ක්
- 3 අප්‍රේ 2026ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු නීතිපති පෑම් බොන්ඩායි ධූරයෙන් ඉවත් කළේ ඇයි?මූලාශ්‍ර 4ක්
- 16 මාර් 2026ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්.මූලාශ්‍ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්

