2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
"පුටින් ඝාතකයෙක්" - ට්‍රම්ප් , පුටින් මිත්‍රත්වයට සෙලෙන්ස්කිගෙන් ප්‍රතිචාර
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සතියේ චීනයේදී රුසියානු නායක ව්ලැදිමිර් පුටින් සිය 'මිතුරෙකු' ලෙස හැඳින්වීමට ප්‍රතිචාර දක්වමින්, ප…
சுருக்கம்
මේ අතර, රුසියානු ප්‍රහාර ඊයේ රාත්‍රියේද අඛණ්ඩව එල්ල වූ අතර, මධ්‍යම ඩිනිප්‍රොපෙට්‍රොව්ස්ක් කලාපයේ සෙලෙන්ස්කිගේ උපන්ගම වන ක්‍රිවි රිහ් වෙත එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් කුඩා පිරිමි ළමයෙකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් 52 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටියේ.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்

