නව චීන තානාපති සහ ටිල්වින් අතර හමුවක්
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර විශේෂ හමුවක් ඊයේ (31) පස්වරුවේ පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. පසුගිය අගෝස්තු 25 වන දින සිය අක්තපත්‍ර භා
