මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
ඉල්මහ සමරුව ජනපතිගේ ප්‍රධානත්වයෙන්
තිස්හත් වැනි ඉල්මහ විරු සමරුව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13දා) සවස කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි.
සාරාංශය
විනයක් නැති, සංවිධානාත්මක නැති, ඉලක්කයක් නැති, අරමුණක් නැති, අන්ධ මන්ද වුණු සටන් රටට අහිතකරයි. එක වෙලාවක් එනවා මම මාරාන්තික උපවාසයක් කරනවා. අපේ රටේ දීර්ඝ කාලයක් ජනතාව සහ පාලකයා අතර සබඳතාවයේ ස්වභාවය තමයි බියගැන්වීම සහ යටත්වීම.
ටිල්වින් සිල්වා ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 15 නොවැ 2026කොළඹ යටවුණාම අපේ සහෝදරවරු කාණු සුද්ද කළා... හම්බ වුණේ ප්ලාස්ටික් බෝතල්, සිලිසිලි බෑග්, තැඹිලි කෝම්බ... ඒවා දැම්මේ අපි නෙමෙයි මේ රටේ මිනිස්සු...! - ටිල්වින් සිල්වාමූලාශ්‍ර 3ක්
- 6 නොවැ 2026චීන තානාපති ටිල්වින් හමුවෙයිමූලාශ්‍ර 7ක්
- 29 ඔක් 2026ඉන්දීය මහ කොමසාරිස් -ටිල්වින් හමුවෙයිමූලාශ්‍ර 4ක්
- 28 ඔක් 2026බෞද්ධ සහයෝගීතාව වෙනුවෙන් ගගන් මලික් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්මූලාශ්‍ර 2ක්
- 1 ඔක් 2026ජවිපෙ ප්‍රධාන ලේකම් සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්මූලාශ්‍ර 9ක්
- 1 සැප් 2026නව චීන තානාපති සහ ටිල්වින් අතර හමුවක්මූලාශ්‍ර 4ක්


