4 sourcesUpdated
ඉල්මහ සමරුව ජනපතිගේ ප්රධානත්වයෙන්
තිස්හත් වැනි ඉල්මහ විරු සමරුව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (13දා) සවස කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි.
Summary
විනයක් නැති, සංවිධානාත්මක නැති, ඉලක්කයක් නැති, අරමුණක් නැති, අන්ධ මන්ද වුණු සටන් රටට අහිතකරයි. එක වෙලාවක් එනවා මම මාරාන්තික උපවාසයක් කරනවා. අපේ රටේ දීර්ඝ කාලයක් ජනතාව සහ පාලකයා අතර සබඳතාවයේ ස්වභාවය තමයි බියගැන්වීම සහ යටත්වීම.
More on Anura Kumara Dissanayake
Other stories that mention them, newest first.
- Nov 23, 2026SL & Thailand sign visa-free travel deal4 sources
- Nov 20, 2026GMOA warns of action over unaddressed doctors' demands3 sources
- Nov 19, 2026Bangladesh invites President for State Visit to strengthen relations7 sources
- Nov 18, 2026US Ambassador meets President on defense and economy4 sources
- Nov 18, 2026Seven New Envoys Present Credentials to President Anura Kumara Dissanayake5 sources
- Nov 18, 2026Australian investors seek clear business path2 sources


