මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
රුසියානු ප්‍රහාරයකින් සුන්බුන් අතර සිරවූ යුක්‍රේන දරුවෙකු පැය දාහතරකට පසු බේරාගනී
යුක්‍රේනයේ කිව් අගනුවර ආසන්නයේ පිහිටි නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වූ රුසියානු ප්‍රහාරයකින් සුන්බුන් අතර සිරවී සිටි 7 හැවිරිදි පිරිමි දරුවෙ…
සාරාංශය
යුක්‍රේන හදිසි සේවා අංශ සඳහන් කළේ, කිව් කලාපයේ ඩයිමර් ගම්මානයට ඊයේ (22) අලුයම එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. මේ අතර, කිව් කලාපයේම විෂ්නෙවේ ප්‍රදේශයේ වෙළෙඳසැලකට එල්ල වූ තවත් ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව 13 දෙනෙකු තුවාල ලබා ඇති බවයි යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි සඳහන් කළේ.

