ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
සැකකටයුතු යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියානු යුද නෞකාවක් මුහුදුබත් වෙයි
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 23: බෝල්ටික් මුහුදේදී ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව රුසියානු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුහුදුබත්ව ඇති බව වාර්තා වේ.
සාරාංශය
සටහන: සශිකලා මධුෂාණී ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 23: බෝල්ටික් මුහුදේදී ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව රුසියානු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුහුදුබත්ව ඇති බව වාර්තා වේ. ෆින්ලන්ත වෙරළාරක්ෂක බලකාය සඳහන් කළේ, රුසියානු ගලවාගැනීමේ නෞකාවක් මගින් හානියට පත් Sparta II නෞකාව ෆින්ලන්ත මුහුදු සීමාවෙන් පිටතට ඇදගෙන යාමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

