මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
මුදල් ලේකම් COPF කමිටුවට නාවොත් සිර දඬුවම්.. ව්‍යවස්ථාව එයයි..
මුදල් ලේකම් හර්ෂණ පාර්ලිමේන්තුවට නොපැමිණෙන්නේ නම්, ඔහුට පාර්ලිමේන්තු යාන්ත්‍රණය හරහා දඩුවම් කිරීමට මුදල් කමිටු සභාපති හර්ෂ ද සිල්වා ට බලය ඇතැයි හිටපු ආණ්ඩුකාරවර රජිත් කිර්ති තෙන්නකෝන් පවසයි. මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සුරියප්පෙරුම හෙට දින පාර්ලිමේන්තු මුදල් කමිටුව වෙත නොපැමිණෙන බව ලිඛිතව දන්වා ඇත.ඒ පිළිබඳව 'ෆී ලෝයර්ස්' සංවිධානය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන තෙන්නකෝන් මහතා මෙසේ ද පවසයි.
සම්පූර්ණ වාර්තා
හර්ෂණ සූරියප්පෙරුම ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 5 මැයි 2026මුදල් අමාත්‍යාංශ ලේකම් ද්විත්ව පුරවැසියෙක්ද ? ඇමති නලින්ද හෙළි කරයිමූලාශ්‍ර 2ක්
- 4 මැයි 2026'දිනන දකුණ' සංවිධානයෙන් මුදල් ලේකම්ට ප්‍රශ්න 5ක් ඇතුළත් ලිපියක්මූලාශ්‍ර 2ක්
- 30 අප්‍රේ 2026හර්ෂණ සූරියප්පෙරුම COPF කමිටුව හමුවට...මූලාශ්‍ර 5ක්
- 30 අප්‍රේ 2026මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටීමට භාණ්ඩාගාර ලේකම් පාර්ලිමේන්තුවට එයිමූලාශ්‍ර 2ක්
- 19 මාර් 2026ඉන්ධන මිල කළමනාකරණයට ගත හැකි පියවර ගැන සාකච්ඡාවක්මූලාශ්‍ර 3ක්
- 23 ජන 2026කුණාටු ආධාර ගිණුමට මිලියන 9.5ක් ලැබුනා..- මුදල් ලේකම් !! හානිය මිලියන 4000යි..- ලෝක බැංකුවමූලාශ්‍ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්


