3 ஊடகங்கள்
මුදල් ලේකම් COPF කමිටුවට නාවොත් සිර දඬුවම්.. ව්‍යවස්ථාව එයයි..
මුදල් ලේකම් හර්ෂණ පාර්ලිමේන්තුවට නොපැමිණෙන්නේ නම්, ඔහුට පාර්ලිමේන්තු යාන්ත්‍රණය හරහා දඩුවම් කිරීමට මුදල් කමිටු සභාපති හර්ෂ ද සිල්වා ට බලය ඇතැයි හිටපු ආණ්ඩුකාරවර රජිත් කිර්ති තෙන්නකෝන් පවසයි. මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සුරියප්පෙරුම හෙට දින පාර්ලිමේන්තු මුදල් කමිටුව වෙත නොපැමිණෙන බව ලිඛිතව දන්වා ඇත.ඒ පිළිබඳව 'ෆී ලෝයර්ස්' සංවිධානය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන තෙන්නකෝන් මහතා මෙසේ ද පවසයි. 'පාර්ලිමේ
