මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල
අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල ජනවාරි මස 26 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.
සම්පූර්ණ වාර්තා
BBC News සිංහල'අධිකරණයට අපහාස කිරීම': විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු පිරිසට එරෙහි පැමිණිල්ල ගැන ගත් තීන්දුව

Neth Newsඅධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල

Dasatha Lanka Newsමෛත්‍රී ගුණරත්නට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව 20 වැනිදා කැඳවයි

Dasatha Lanka Newsවිමල් වීරවංශ ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව තෙවැනි දිනයටත්

සාරාංශය
අධිකරණයට අපහාස කළ බවට හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ බැලූ බැල්මට නඩු නිමිත්තක් පවතින්නේ ද යන්න පිළිබඳව නියෝගය ලබන ජනවාරි 12 වන දා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (නොවැ: 13) දැනුම් දුන්නේ ය.
රොහාන්ත අබේසූරිය ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 6 නොවැ 2026චමින්ද කුලරත්නගේ ධුරය ඉවත් කිරීමට ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි: පෙත්සම්කරුගේ නීතිඥවරයා අභියාචනාධිකරණයට දැනුම් දෙයිමූලාශ්‍ර 4ක්
- 14 ඔක් 2026ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධ පෙත්සම සලකා බැලීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරයිමූලාශ්‍ර 10ක්
- 7 ඔක් 2026විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු 6 දෙනෙකුට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයිමූලාශ්‍ර 3ක්
- 22 සැප් 2026අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති පත් කෙරේමූලාශ්‍ර 6ක්
- 10 සැප් 2026අධිකරණයට අපහාස කළේ නැහැ - දිලිත්ගෙන් රිට් පෙත්සමක්මූලාශ්‍ර 2ක්
- 24 ජූනි 2026ගෝඨාභය ගොනු කළ පෙත්සම සලකා බැලීම යළි කල් දැමේ.මූලාශ්‍ර 5ක්