අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 5ක්24 Jun 2026

ගෝඨාභය ගොනු කළ පෙත්සම සලකා බැලීම යළි කල් දැමේ.

පෙත්සම ගොනු කර ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලමින්ය.පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන විනිසුරු මඩුල්ල ඉදිරියේ සළකා බැලුනි.පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා දෙවන දිනටත් කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවාදායකයා පාස්කු විමර්ශනයට අදාළව කිසිදු විමර්ශනයක් සඳහා කැඳවා නොමැති බවයි.එවැනි පසුබිමක සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට වගඋත්තරකරුවන් උත්සාහ කරන බව ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.ඔහු පැවසුවේ, ස්විට්සර්ලන්තයට පලා ගොස් සිටින අසාද් මවුලානා නමැති පුද්ගලයෙකු බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට කළ ප්‍රකාශයක් පදනම් කරගෙන මෙම විමර්ශන සිදුවන බවයි.එම පුද්ගලයාගේ ප්‍රකාශය මත පදනම්ව සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම සිදු කළ නොහැක්කක් බවද ඔහු පැවසුවේය.අසාද් මවුලානා නැමැති පුද්ගලයා ලංකාවේ අධිකරණ පද්ධතිය ද විවේචනය කරමින් ප්‍රකාශ සිදු කර තිබෙන බව පැවසූ ජනාධිපති නීතීඥ රොමේෂ ද සිල්වා කියා සිටියේ එවන් පුද්ගලයකුගේ ප්‍රකාශ මත පදනම්ව සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම පදනම් විරහිත අත්තනෝමතික ක්‍රියාවක් බවයි.නඩුකරයට අදාළව ඉදිරිපත් කර තිබෙන ලේඛන සමග සිය සේවාදායකයා යම් යම් පුද්ගලයින් සමග ගත් ඡායාරූප පිටපත් කිහිපයක්ද ඇතැයි පැවසූ ජනාධිති නීතිඥවරයා දේශපාලඥයින් මුණගැසීමට විවිධ පුද්ගලයන් පැමිණෙන බවත් එම ඡායාරූප පදනම් කර ගනිමින් සිය සේවාදායකයා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට ප්‍රකාශ කළ නොහැකි බවට තර්ක කළේය.පිල්ලෙයාන් සහ කරුණා අම්මාන් සමග ගෝඨාභය රාජපක්ෂ ගත් ඡායාරූප 2ක් පිළිබඳව කරුණු පැහැදිලි කරමින් රොමේෂ් ද සිල්වා පැවසුවේ, ඒවා දේශපාලන කටයුතු අතරතුර ලබාගත් ඒවා බවයි.එම ඡායාරූප නීතිපති දෙපාර්තමේන්තුව විසින් ද්වේෂ සහගතව ඉදිරිපත් කර ඇතැයි ඔහු පෙන්වා දුන්නා.මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඇතුළු පිරිසක් ඝාතනය කිරීම රාජපක්ෂවරුන්ගේ අවශ්‍යතාව මත නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පිල්ලෙයාන් සිදු කළ බවට අසාද් මවුලානාගේ ප්‍රකාශයේ සඳහන් බව කියා සිටි ජනාධිපති නිතීඥවරයා අසාද් මවුලානා, අය පිල්ලේයාන්ගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කර තිබෙන බවද අධිකරණය හමුවේ පැවසුවේය.ජනාධිපති නිතීඥවරයා කියා සිටියේ, එවැනි සැක සහිත කරුණු ඉදිරිපත් කරන පුද්ගලයෙකුගේ ප්‍රකාශ මත පදනම්ව සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම ප්‍රශ්න සහගත බවයි.

News First - සිංහල•24 Jun 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

ඔහු පැවසුවේ, ස්විට්සර්ලන්තයට පලා ගොස් සිටින අසාද් මවුලානා නමැති පුද්ගලයෙකු බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට කළ ප්‍රකාශයක් පදනම් කරගෙන මෙම විමර්ශන සිදුවන බවයි. එම පුද්ගලයාගේ ප්‍රකාශය මත පදනම්ව සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම සිදු කළ නොහැක්කක් බවද ඔහු පැවසුවේය.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • Gotabaya Rajapaksa8
  • රොහාන්ත අබේසූරිය4
  • සරත් දිසානායක3
  • රොමේෂ් ද සිල්වා2
  • න්ත අබේසූරිය2
  • ේෂ් ද සිල්වා2
  • රිහි2
  • ල් සුහර්ශී හේරත්
ආයතන
  • කොළඹ කොටුව මහේස්ත් රාත් අධිකරණය2
  • කොළඹ කොටුව මහේස්ත් රාත්
  • එෆ්.බී
ස්ථාන
  • United States
යතුරු පද
  • ගෝඨාභයගේ6
  • පෙත්සම6
  • බැලීම6
  • සලකා6
  • වැඩිදුර4
  • කරුණු4
  • හිටපු3
  • රිට්3
  • වළක්වාලන2
  • දිනටත්2

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 5ක් මෙම පුවත වාර්තා කර ඇත

  • ගෝඨාභයගේ රිට් පෙත්සම: අධිකරණයේදී අද හෙළිවූ අලුත් කරුණු මොනවා ද?BBC News සිංහල·24 Jun 2026
  • ගෝඨාභයගේ පෙත්සම වැඩිදුර සලකා බැලීම ජූලි 06ට කල් යයිDasatha Lanka News·24 Jun 2026
  • ගෝඨාභයගේ රිට් පෙත්සම සලකා බැලීම යළිත් ජූලි 06 වැනිදාHiru News - Sinhala·24 Jun 2026
  • ගෝඨාභයගේ පෙත්සම දෙවන දිනටත් විභාග කිරීම ඇරඹෙයිඅද දෙරණ·24 Jun 2026
  • හිටපු ජනාධිපති ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අදHiru News - Sinhala·24 Jun 2026
  • හිටපු ජනපති ගෝඨාභගේ පෙත්සම සම්බන්ධ වැඩිදුර කරුණු සලකා බැලීම අදDasatha Lanka News·24 Jun 2026
තවත් 1ක් බලන්න
  • හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අදඅද දෙරණ·24 Jun 2026
සම්පූර්ණ වාර්තා