உள்ளடக்கத்திற்குச் செல்
LakFeed
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
LakFeedபீட்டா
செய்திகள்
சந்தைகள்

நாணய விகிதங்கள்

  • ஒவ்வொரு வங்கியும், இன்று
  • நாணயத்திற்குச் சிறந்த விகிதம்
  • வங்கி வாரியாகப் பாருங்கள்
  • வீட்டுக்குப் பணம் அனுப்புதல்

தங்க விலை

  • இன்றைய விலை
  • 22 காரட்
  • 24 காரட்
  • எடை வாரியாக விலை
  • விலை வரலாறு
கொழும்பு பங்குச் சந்தைவிரைவில்
அட்டைச் சலுகைகள்கருவிகள்
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
முதல் பக்கம்பிரபலமானவைசமீபத்தியஉள்ளூர்அரசியல்சர்வதேசம்வணிகம்விளையாட்டுஅறிவியல் மற்றும் தொழில்நுட்பம்கிசுகிசுபொழுதுபோக்குகல்வி
Sources

News Sources (12 available)

Asian Mirror
Citizen News
Global Tamil News
Hiru News - Tamil
IBC Tamil
Lanka Truth
News First - தமிழ்
News.lk
Tamil Mirror
ThePapare Tamil
Thinakaran
அத தெரண
LakFeed

இலங்கை, அனைத்தும் ஒரே இடத்தில்.

LakFeed தமிழ், சிங்களம், ஆங்கிலச் செய்தித் தளங்களைப் படித்து, வங்கி மாற்று விகிதங்களையும் தங்க விலைகளையும் ஒரே இடத்தில் தருகிறது.

LakFeed இல் உள்ள அனைத்தும்

செய்திகள்

  • செய்திகள்
  • சமீபத்திய
  • பிரபலமானவை
  • உள்ளூர்
  • அரசியல்
  • சர்வதேசம்
  • வணிகம்
  • விளையாட்டு
  • அறிவியல் மற்றும் தொழில்நுட்பம்
  • கிசுகிசு
  • பொழுதுபோக்கு
  • அனைத்து தலைப்புகள்

மாற்று விகிதங்கள்

  • நாணய விகிதங்கள்
  • சிறந்த விகிதங்கள்
  • அனைத்து வங்கிகள்
  • பணம் அனுப்புதல்
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • அனைத்து நாணயங்கள்

தங்கம் மற்றும் பங்குகள்

  • தங்க விலை
  • 22K தங்கம்
  • 24K தங்கம்
  • எடை அடிப்படையில் தங்கம்
  • தங்க விலை வரலாறு
  • தங்க அடகு
  • பங்குகள்விரைவில்

அட்டைச் சலுகைகள்

  • அட்டைச் சலுகைகள்
  • Visa சலுகைகள்
  • Mastercard சலுகைகள்
  • Amex சலுகைகள்
  • காலாவதியான சலுகைகள்

கருவிகள்

  • கருவிகள்
  • நாணய மாற்றி
  • தங்க அடகு
  • EPF மற்றும் ETF
  • எரிபொருள் செலவு

செய்தி நிறுவனங்கள்

  • Asian Mirror
  • Citizen News
  • Global Tamil News
  • Hiru News - Tamil
  • IBC Tamil
  • Lanka Truth
  • News First - தமிழ்
  • News.lk
  • அனைத்து செய்தி நிறுவனங்கள்

LakFeed

  • உதவி
  • எங்களைப் பற்றி
  • தொடர்பு
  • விளம்பரம்
  • தனியுரிமைக் கொள்கை
  • சேவை விதிமுறைகள்
  • DMCA
  • தள வரைபடம்

© 2026 LakFeed. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை.

செய்திகளுக்குத் திரும்பு
5 ஊடகங்கள்24 ஜூன், 2026

ගෝඨාභය ගොනු කළ පෙත්සම සලකා බැලීම යළි කල් දැමේ.

පෙත්සම ගොනු කර ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලමින්ය.පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන විනිසුරු මඩුල්ල ඉදිරියේ සළකා බැලුනි.පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා දෙවන දිනටත් කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවාදායකයා පාස්කු විමර්ශනයට අදාළව කිසිදු විමර්ශනයක් සඳහා කැඳවා නොමැති බවයි.එවැනි පසුබිමක සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට වගඋත්තරකරුවන් උත්සාහ කරන බව ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.ඔහු පැවසුවේ, ස්විට්සර්ලන්තයට පලා ගොස් සිටින අසාද් මවුලානා නමැති පුද්ගලයෙකු බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට කළ ප්‍රකාශයක් පදනම් කරගෙන මෙම විමර්ශන සිදුවන බවයි.එම පුද්ගලයාගේ ප්‍රකාශය මත පදනම්ව සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම සිදු කළ නොහැක්කක් බවද ඔහු පැවසුවේය.අසාද් මවුලානා නැමැති පුද්ගලයා ලංකාවේ අධිකරණ පද්ධතිය ද විවේචනය කරමින් ප්‍රකාශ සිදු කර තිබෙන බව පැවසූ ජනාධිපති නීතීඥ රොමේෂ ද සිල්වා කියා සිටියේ එවන් පුද්ගලයකුගේ ප්‍රකාශ මත පදනම්ව සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම පදනම් විරහිත අත්තනෝමතික ක්‍රියාවක් බවයි.නඩුකරයට අදාළව ඉදිරිපත් කර තිබෙන ලේඛන සමග සිය සේවාදායකයා යම් යම් පුද්ගලයින් සමග ගත් ඡායාරූප පිටපත් කිහිපයක්ද ඇතැයි පැවසූ ජනාධිති නීතිඥවරයා දේශපාලඥයින් මුණගැසීමට විවිධ පුද්ගලයන් පැමිණෙන බවත් එම ඡායාරූප පදනම් කර ගනිමින් සිය සේවාදායකයා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට ප්‍රකාශ කළ නොහැකි බවට තර්ක කළේය.පිල්ලෙයාන් සහ කරුණා අම්මාන් සමග ගෝඨාභය රාජපක්ෂ ගත් ඡායාරූප 2ක් පිළිබඳව කරුණු පැහැදිලි කරමින් රොමේෂ් ද සිල්වා පැවසුවේ, ඒවා දේශපාලන කටයුතු අතරතුර ලබාගත් ඒවා බවයි.එම ඡායාරූප නීතිපති දෙපාර්තමේන්තුව විසින් ද්වේෂ සහගතව ඉදිරිපත් කර ඇතැයි ඔහු පෙන්වා දුන්නා.මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඇතුළු පිරිසක් ඝාතනය කිරීම රාජපක්ෂවරුන්ගේ අවශ්‍යතාව මත නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පිල්ලෙයාන් සිදු කළ බවට අසාද් මවුලානාගේ ප්‍රකාශයේ සඳහන් බව කියා සිටි ජනාධිපති නිතීඥවරයා අසාද් මවුලානා, අය පිල්ලේයාන්ගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කර තිබෙන බවද අධිකරණය හමුවේ පැවසුවේය.ජනාධිපති නිතීඥවරයා කියා සිටියේ, එවැනි සැක සහිත කරුණු ඉදිරිපත් කරන පුද්ගලයෙකුගේ ප්‍රකාශ මත පදනම්ව සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම ප්‍රශ්න සහගත බවයි.

News First - සිංහල•24 ஜூன், 2026
News 1st எழுதியது
முழு கட்டுரையைப் படிக்க

சுருக்கம்

ඔහු පැවසුවේ, ස්විට්සර්ලන්තයට පලා ගොස් සිටින අසාද් මවුලානා නමැති පුද්ගලයෙකු බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට කළ ප්‍රකාශයක් පදනම් කරගෙන මෙම විමර්ශන සිදුවන බවයි. එම පුද්ගලයාගේ ප්‍රකාශය මත පදනම්ව සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම සිදු කළ නොහැක්කක් බවද ඔහු පැවසුවේය.

News First - සිංහල இலிருந்து சுருக்கப்பட்டது

இந்தச் செய்தி எதைப் பற்றியது

நபர்கள்
  • Gotabaya Rajapaksa8
  • රොහාන්ත අබේසූරිය4
  • සරත් දිසානායක3
  • රොමේෂ් ද සිල්වා2
  • න්ත අබේසූරිය2
  • ේෂ් ද සිල්වා2
  • රිහි2
  • ල් සුහර්ශී හේරත්
நிறுவனங்கள்
  • කොළඹ කොටුව මහේස්ත් රාත් අධිකරණය2
  • කොළඹ කොටුව මහේස්ත් රාත්
  • එෆ්.බී
இடங்கள்
  • United States
திறவுச்சொற்கள்
  • ගෝඨාභයගේ6
  • පෙත්සම6
  • බැලීම6
  • සලකා6
  • වැඩිදුර4
  • කරුණු4
  • හිටපු3
  • රිට්3
  • වළක්වාලන2
  • දිනටත්2

இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.

இச்செய்தியைப் பகிரவும்

ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.

இதை வெளியிட்ட மற்றவை

5 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன

  • ගෝඨාභයගේ රිට් පෙත්සම: අධිකරණයේදී අද හෙළිවූ අලුත් කරුණු මොනවා ද?BBC News සිංහල·24 ஜூன், 2026
  • ගෝඨාභයගේ පෙත්සම වැඩිදුර සලකා බැලීම ජූලි 06ට කල් යයිDasatha Lanka News·24 ஜூன், 2026
  • ගෝඨාභයගේ රිට් පෙත්සම සලකා බැලීම යළිත් ජූලි 06 වැනිදාHiru News - Sinhala·24 ஜூன், 2026
  • ගෝඨාභයගේ පෙත්සම දෙවන දිනටත් විභාග කිරීම ඇරඹෙයිඅද දෙරණ·24 ஜூன், 2026
  • හිටපු ජනාධිපති ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අදHiru News - Sinhala·24 ஜூன், 2026
  • හිටපු ජනපති ගෝඨාභගේ පෙත්සම සම්බන්ධ වැඩිදුර කරුණු සලකා බැලීම අදDasatha Lanka News·24 ஜூன், 2026
மேலும் 1 காட்டு
  • හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අදඅද දෙරණ·24 ஜூன், 2026
முழு செய்தித் தொகுப்பு