මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු 6 දෙනෙකුට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි
අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්…
සම්පූර්ණ වාර්තා
සාරාංශය
අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු හය දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල අද (07) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.
උදය ගම්මන්පිල ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 29 ඔක් 2026ගම්මන්පිලට එරෙහිව CIDයට පැමිණිල්ලක්මූලාශ්‍ර 4ක්
- 27 ඔක් 2026ආණ්ඩුව හදන්නේ මිනීමරුවන්ට ළමා අපචාරකයන්ට සිවුරු අන්දවන්න...! - ගම්මන්පිලමූලාශ්‍ර 3ක්
- 23 ඔක් 2026දිලිත්-විමල්-ගම්මන්පිල ඇතුලු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කළා යැයි කියන නඩුවට දින නියම වෙයිමූලාශ්‍ර 2ක්
- 20 ඔක් 2026විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව 23 කැඳවයිමූලාශ්ර 4ක්
- 19 ඔක් 2026"සිවුරට යුක්තිය" විරෝධතාව තහනම් කළ නියෝගය අභියෝගයට ලක් කරමින් උදය ගම්මන්පිලගෙන් රිට් පෙත්සමක්මූලාශ්‍ර 3ක්
- 16 ඔක් 2026විමල් , ගම්මන්පිල, දිලිත් ඇතුළු පිරිසකට එරෙහි නඩුවක් ලබන 19 වනදා කැඳවීමට නියෝගමූලාශ්‍ර 3ක්


