මූලාශ්ර 2ක්
විමල්, උදය, දිලිත් ඇතුළු පිරිසකගේ නඩුව කැඳවීමට අභියාචනාධිකරණය දින දෙයි
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර ඇතුළු පිරිසකට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල මේ මස 19 වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා. මෙම පැමිණිල්ල අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය ප්රමුඛ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී සභාපති විනිසුරුවරයා [...]
