3 sourcesTrending
විමල් , ගම්මන්පිල, දිලිත් ඇතුළු පිරිසකට එරෙහි නඩුවක් ලබන 19 වනදා කැඳවීමට නියෝග
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර ඇතුළු පිරිසකට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල මේ මස 19 වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නි
