මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම අධිකරණය හමුවේ කැඳවයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමට අදාළව එහි වගඋත්තරකරුවන්ගෙන් තමන්ට මෙතෙක් උපදෙස් ලැබී නොමැති බව නීතිපතිවරයා අද (17) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. මෙම පෙත්සම අද අභියාචනාධකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන [...]
සම්පූර්ණ වාර්තා
Dasatha Lanka Newsහිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම අධිකරණය හමුවේ කැඳවයි

IRI Newsශානි අබේසේකර තමා කෙරෙහි ද්වේෂයෙන් ක්‍රියා කළ හැකියි - හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

Lanka C News‘මා අත්අඩංගුවට ගන්න එපා..’ ගෝටාභයගෙන් අධිකරණයට පෙත්සමක්...

Dasatha Lanka Newsතමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගෝඨාභය ගෙන් පෙත්සමක්

සාරාංශය
එහිදී සාමාජික විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, පුද්ගලික හේතුන් මත තමන් මෙම නඩු විභාගයට සහභාගී නොවන බවයි. කෙසේ වෙතත් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය සඳහන් කළේ, මෙම නඩුකරයට අදාළ ලේඛන තමන්ට ලැබුණේ අද පෙරවරුවේ බවත් වගඋත්තරකරුවන්ගෙන් තමන්ට කිසිදු උපදෙසක් මේ දක්වා ලැබී නොමැති බවයි.
ශානි අබේසේකර ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 29 සැප් 2026අධිකරණයට අපහාස කළැයි ශානිට – රවීට සිරිල් ගාමිණී පියතුමාට එරෙහි පෙත්සම් 2ක් විසි වෙයිමූලාශ්‍ර 8ක්
- 16 සැප් 2026ශානි අබේසේකරගේ සහ රවී සෙනවිරත්නගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්මූලාශ්‍ර 14ක්
- 2 සැප් 2026නව CID අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ වැඩ බාර ගනියිමූලාශ්‍ර 6ක්
- 29 ජන 2026ශානිව අත්අඩංගුවට ගන්න යන නීතිපති තීරණය වෙනස් කරයිමූලාශ්‍ර 2ක්
- 28 ජන 2026රනිල්ට ඇප, සමන් රිමාන්ඩ්...මූලාශ්‍ර 6ක්