අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස්, මිනිත්තු 15ක ප්‍රමාදයකින්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. ව්‍යාපාර

මූලාශ්‍ර 6ක්·28 Jan 2026 යාවත්කාලීන විය

රනිල්ට ඇප, සමන් රිමාන්ඩ්...

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයකට ⁣එංගලන්තයේ කළ සංචාරය නිල සංචාරයක් නොවන බවට කරුණු අනාවරණය වී ඇතැයි, නීතිපතිවරයා අද අධිකරණයට දැනුම් දුන්නේ ය.පැය තිස් හයක් තුළ රුපියල් කෝටි එක හමාරකට අධික ජනතා මුදල් භාවිත කරමින් පුද්ගලික සංචාරයක නිරතවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මේ බව සඳහන් කළේ ය.මේ අතර,, මෙම නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කළ හිටපු ජනාධිපති ලේකම් සොමිසාර බණ්ඩාර ඒකනායක නොහොත් සමන් ඒකනායක පෙබරවාරි 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් නිල නොවන පුද්ගලික සංචාරයක් සඳහා 2023 වසරේ සැප්තැම්බර් 22 හා 23 යන දෙදිනක පැය 36 ක කාලයක් තුළ මහජන අරමුදල් රුපියල් ලක්ෂ 166 ක් අවභාවිතා කිරීමේ සිද්ධියට අදාළව රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද පස්වරු 1.20 ට පමණ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැණින.අත්අඩංගුවට ගැනීමට වන අවස්ථාවේ නිවසින් පලාගොස් සිටි නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද අද අධිකරණයේ පෙනී සිටියේ ය.- උපුටා ගැනීම - අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්"ස්වාමීනී මෙම අධිකරණයෙන් ලද නියෝග අනුව පසුගිය නොවැම්බර් 13 වැනිදා නීතිපතිවරයාගේ උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් ලන්ඩන් නුවරට පිටත් කළා මේ සම්බන්ධව විමර්ශනයන සිදුකරන්න. ඒ ගැන ආරංචි වෙලා නීතිපතිතුමාව හම්බෙන්න ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න, රොනල්ඩ් පෙරේරා ඇතුළු ජනාධිපති නීතිඥවරු තුන්දෙනෙක් ආවා. ඒ ආවේ මේ නඩුව ගැන කතා කරන්න නෙමේ. කොටවලා ඒ වැඩේ අවුල් කරන්න. කොහොමද එහෙම ගියේ?

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • BBC News සිංහල·28 Jan 2026රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුවේදී අද සිදු වූයේ කුමක් ද?
  • News First - සිංහල·28 Jan 2026රනිල්ට ඇප, සමන් රිමාන්ඩ්...
  • සියත නිව්ස්·28 Jan 2026රනිල්ගේ නඩුව අද (VIDEO)
  • Dasatha Lanka News·28 Jan 2026හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට
  • News First - සිංහල·28 Jan 2026රනිල් අධිකරණ පරිශ්‍රයට පැමිණෙයි..
  • Dasatha Lanka News·28 Jan 2026හිටපු ජනපති රනිල් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට
  • අද දෙරණ·28 Jan 2026රනිල් අධිකරණයට
  • Hiru News - Sinhala·28 Jan 2026රනිල් කොටුව අධිකරණයට එයි

සාරාංශය

එහිදී අධිකරණය ඇමතූ දිලීප පීරිස්: "සැකකරුවෙක් එහෙම වාඩිවෙන්නේ කොහොම ද? අධිකරණයේ අසුන් ගැනීමේදී නිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒ සියලු ප්‍රකාශවලින් තහවුරු වී ඇත්තේ මේ සංචාරය පෞද්ගලික සංචාරයක් බව," ඔහු තවදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.

BBC News සිංහල වෙතින් සාරාංශගත කර ඇත

සමන් ඒකනායක ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 8 ජූලි 2026රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව: මහේස්ත්‍රාත්ගෙන් නීතිපතිට නියමයක්මූලාශ්‍ර 4ක්
  2. 29 අප්‍රේ 2026රනිල්ට එරෙහි නඩුවේ පරීක්ෂණවල ප්‍රගතිය ජුලි මස 8 වැනිදා අධිකරණයට දැනුම්දෙනැයි නියෝගයක්මූලාශ්‍ර 2ක්
  3. 18 පෙබ 2026හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇපමූලාශ්‍ර 3ක්
  4. 11 පෙබ 2026හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක තව දුරටත් රිමාන්ඩ්මූලාශ්‍ර 2ක්
  5. 29 ජන 2026සමන් ඒකනායක මැගසින් බන්ධනාගරයටමූලාශ්‍ර 5ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • Ranil Wickremesinghe·
  • සමන් ඒකනායක·
  • මෛත්‍රී වික්‍රමසිංහ·
  • නිලුපුලී ලංකාපුර·
  • දිලීප පිරිස්·
  • නිමල් සිරිපාල ද සිල්වා·
  • දිලීප පීරිස්"ස්වාමිනී·
  • සොමිසාර බණ්ඩාර ඒකනායක
ආයතන
  • Criminal Investigation Department·
  • මහේස්ත්‍රාත් අධිකරණයට·
  • ජාතික රෝහලට
ස්ථාන
  • ලන්ඩනයට·
  • Colombo·
  • කොටුව·
  • කොළඹ කොටුව·
  • ලන්ඩන් නුවර·
  • United Kingdom·
  • ⁣එංගලන්තයේ·
  • Sri Lanka

සැකෙවින්

පුවත් ආයතන
6
ලිපි
8
මුලින්ම වාර්තා වූයේ
28 ජන, 13:33
අවසන් යාවත්කාලීනය
28 ජන, 22:38

ව්‍යාපාර හි තව

ව්‍යාපාර
  • අපි නැතිව වෙන ආණ්ඩුවක් තිබුණනම් පෙට‍්‍රල් ලීටරය 700ක් වෙනවා..මූලාශ්‍ර 4ක්·මිනිත්තු 15කට පෙර
  • සෙලාන් බැංකුවේ වත්කම් ශ්‍රී ලංකා රුපියල් ට්‍රිලියනය පනී - 2026 තුන්වන කාර්තුවේදී බදු පෙර ලාභය 9.64% කින් ඉහළටමූලාශ්‍ර 2ක්·මිනිත්තු 33කට පෙර
  • 'Ryanair' බජට් ගුවන් සේවයත් ගණන් උස්සයිමූලාශ්‍ර 2ක්·මිනිත්තු 38කට පෙර
  • ABU සමුළුවේ සත්කාරකත්වය සිරසයි.. අනුග‍්‍රහය සංචාරක කාර්යංශයයි.. මේකෙන් ඩොලර් මිලියන 250ක් වාසියි..- රජයෙන් නිවේදනයක්..මූලාශ්‍ර 4ක්·පැය 1කට පෙර
  • මුදල් අමාත්‍යාංශය විසින් රාජ්‍ය ආයතන 33ක් වසා දැමීමේ කටයුතු වේගවත් කරයිමූලාශ්‍ර 4ක්·පැය 1කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1Update - මෙල්බන් සිට පැමිණි ශ්‍රීලන්කන් යානයේ හදිසි ගොඩබෑම ගැන පරීක්ෂණයක්මූලාශ්‍ර 13ක්
  2. 2අලි ඇතුන්ගේ ජීවිත සුරැකීමේ "හස්ති සේනා" මෙහෙයුම රට පුරා ආරම්භ කෙරේමූලාශ්‍ර 8ක්
  3. 3අත්අඩංගුවට ගත් වෙළෙ‍ඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම්ට ඇපමූලාශ්‍ර 12ක්
  4. 4අනිවාර්ය කිරීමෙන් පසු TIN අංක ගන්න ගාලගෝට්ටියක්: දෙපාර්තමේන්තු නිවේදනයක්මූලාශ්‍ර 5ක්
  5. 5ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක මහතා දැයෙන් සමුගනියිමූලාශ්‍ර 40ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය