உள்ளடக்கத்திற்குச் செல்
LakFeed
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
LakFeedபீட்டா
செய்திகள்
சந்தைகள்

நாணய விகிதங்கள்

  • ஒவ்வொரு வங்கியும், இன்று
  • நாணயத்திற்குச் சிறந்த விகிதம்
  • வங்கி வாரியாகப் பாருங்கள்
  • வீட்டுக்குப் பணம் அனுப்புதல்

தங்க விலை

  • இன்றைய விலை
  • 22 காரட்
  • 24 காரட்
  • எடை வாரியாக விலை
  • விலை வரலாறு
கொழும்பு பங்குச் சந்தைவிரைவில்
அட்டைச் சலுகைகள்கருவிகள்
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
முதல் பக்கம்பிரபலமானவைசமீபத்தியஉள்ளூர்அரசியல்சர்வதேசம்வணிகம்விளையாட்டுஅறிவியல் மற்றும் தொழில்நுட்பம்கிசுகிசுபொழுதுபோக்குகல்வி
Sources

News Sources (12 available)

Asian Mirror
Citizen News
Global Tamil News
Hiru News - Tamil
IBC Tamil
Lanka Truth
News First - தமிழ்
News.lk
Tamil Mirror
ThePapare Tamil
Thinakaran
அத தெரண
LakFeed

இலங்கை, அனைத்தும் ஒரே இடத்தில்.

LakFeed தமிழ், சிங்களம், ஆங்கிலச் செய்தித் தளங்களைப் படித்து, வங்கி மாற்று விகிதங்களையும் தங்க விலைகளையும் ஒரே இடத்தில் தருகிறது.

LakFeed இல் உள்ள அனைத்தும்

செய்திகள்

  • செய்திகள்
  • சமீபத்திய
  • பிரபலமானவை
  • உள்ளூர்
  • அரசியல்
  • சர்வதேசம்
  • வணிகம்
  • விளையாட்டு
  • அறிவியல் மற்றும் தொழில்நுட்பம்
  • கிசுகிசு
  • பொழுதுபோக்கு
  • அனைத்து தலைப்புகள்

மாற்று விகிதங்கள்

  • நாணய விகிதங்கள்
  • சிறந்த விகிதங்கள்
  • அனைத்து வங்கிகள்
  • பணம் அனுப்புதல்
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • அனைத்து நாணயங்கள்

தங்கம் மற்றும் பங்குகள்

  • தங்க விலை
  • 22K தங்கம்
  • 24K தங்கம்
  • எடை அடிப்படையில் தங்கம்
  • தங்க விலை வரலாறு
  • தங்க அடகு
  • பங்குகள்விரைவில்

அட்டைச் சலுகைகள்

  • அட்டைச் சலுகைகள்
  • Visa சலுகைகள்
  • Mastercard சலுகைகள்
  • Amex சலுகைகள்
  • காலாவதியான சலுகைகள்

கருவிகள்

  • கருவிகள்
  • நாணய மாற்றி
  • தங்க அடகு
  • EPF மற்றும் ETF
  • எரிபொருள் செலவு

செய்தி நிறுவனங்கள்

  • Asian Mirror
  • Citizen News
  • Global Tamil News
  • Hiru News - Tamil
  • IBC Tamil
  • Lanka Truth
  • News First - தமிழ்
  • News.lk
  • அனைத்து செய்தி நிறுவனங்கள்

LakFeed

  • உதவி
  • எங்களைப் பற்றி
  • தொடர்பு
  • விளம்பரம்
  • தனியுரிமைக் கொள்கை
  • சேவை விதிமுறைகள்
  • DMCA
  • தள வரைபடம்

© 2026 LakFeed. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை.

செய்திகளுக்குத் திரும்பு
6 ஊடகங்கள்28 ஜன., 2026

රනිල්ට ඇප, සමන් රිමාන්ඩ්...

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයකට ⁣එංගලන්තයේ කළ සංචාරය නිල සංචාරයක් නොවන බවට කරුණු අනාවරණය වී ඇතැයි, නීතිපතිවරයා අද අධිකරණයට දැනුම් දුන්නේ ය.පැය තිස් හයක් තුළ රුපියල් කෝටි එක හමාරකට අධික ජනතා මුදල් භාවිත කරමින් පුද්ගලික සංචාරයක නිරතවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මේ බව සඳහන් කළේ ය.මේ අතර,, මෙම නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කළ හිටපු ජනාධිපති ලේකම් සොමිසාර බණ්ඩාර ඒකනායක නොහොත් සමන් ඒකනායක පෙබරවාරි 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් නිල නොවන පුද්ගලික සංචාරයක් සඳහා 2023 වසරේ සැප්තැම්බර් 22 හා 23 යන දෙදිනක පැය 36 ක කාලයක් තුළ මහජන අරමුදල් රුපියල් ලක්ෂ 166 ක් අවභාවිතා කිරීමේ සිද්ධියට අදාළව රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද පස්වරු 1.20 ට පමණ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැණින.අත්අඩංගුවට ගැනීමට වන අවස්ථාවේ නිවසින් පලාගොස් සිටි නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද අද අධිකරණයේ පෙනී සිටියේ ය.- උපුටා ගැනීම - අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්"ස්වාමීනී මෙම අධිකරණයෙන් ලද නියෝග අනුව පසුගිය නොවැම්බර් 13 වැනිදා නීතිපතිවරයාගේ උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් ලන්ඩන් නුවරට පිටත් කළා මේ සම්බන්ධව විමර්ශනයන සිදුකරන්න. ඒ ගැන ආරංචි වෙලා නීතිපතිතුමාව හම්බෙන්න ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න, රොනල්ඩ් පෙරේරා ඇතුළු ජනාධිපති නීතිඥවරු තුන්දෙනෙක් ආවා. ඒ ආවේ මේ නඩුව ගැන කතා කරන්න නෙමේ. කොටවලා ඒ වැඩේ අවුල් කරන්න. කොහොමද එහෙම ගියේ? ශානි අබේසේකර පොලීසිය එක්ක නීතීපතිවරයගෙන් අවසර අරන්ද විමර්ශනය ගියේ කියලා තමා ඒ මහත්වරු තුන්දෙනා හෙව්වේ''

BBC News සිංහල•28 ஜன., 2026
රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුවේදී අද සිදු වූයේ කුමක් ද?
BBC News සිංහල எழுதியது
முழு கட்டுரையைப் படிக்க

சுருக்கம்

එහිදී අධිකරණය ඇමතූ දිලීප පීරිස්: "සැකකරුවෙක් එහෙම වාඩිවෙන්නේ කොහොම ද? අධිකරණයේ අසුන් ගැනීමේදී නිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒ සියලු ප්‍රකාශවලින් තහවුරු වී ඇත්තේ මේ සංචාරය පෞද්ගලික සංචාරයක් බව," ඔහු තවදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.

BBC News සිංහල இலிருந்து சுருக்கப்பட்டது

இந்தச் செய்தி எதைப் பற்றியது

நபர்கள்
  • Ranil Wickremesinghe7
  • න් ඒක3
  • මෛත් රී වික් රමසිංහ2
  • සම්2
  • ල් සිරිපාල ද සිල්වා
  • සාර බණ්ඩාර ඒකනායක
  • රොනල්ඩ් පෙරේරා
  • ජ ප් රේමරත්න
நிறுவனங்கள்
  • කොළඹ කොටුව මහේස්ත් රාත් අධිකරණය3
  • කටු2
  • කොටුව මහෙස්ත් රාත් නිලුපුලී ලංකාපුර
  • කොටුව මහේස්ත් රාත් අධිකරණය
  • කොළඹ කොටුව මහේස්ත් රාත්
  • කොටුව මහේස්ත් රාත්
இடங்கள்
  • ලන්ඩ4
  • ලන්ඩන් නුවරදී
திறவுச்சொற்கள்
  • රනිල්6
  • අධිකරණයට4
  • වික්‍රමසිංහට3
  • ගොනුකර3
  • දේපළ3
  • නඩුව3
  • මහෙස්ත්‍රාත්2
  • ඉදිරිපත්2
  • හිටපු2
  • සමන්2

இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.

இச்செய்தியைப் பகிரவும்

ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.

இதை வெளியிட்ட மற்றவை

6 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன

  • රනිල්ට ඇප, සමන් රිමාන්ඩ්...News First - සිංහල·28 ஜன., 2026
  • රනිල්ගේ නඩුව අද (VIDEO)සියත නිව්ස්·28 ஜன., 2026
  • හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයටDasatha Lanka News·28 ஜன., 2026
  • රනිල් අධිකරණ පරිශ්‍රයට පැමිණෙයි..News First - සිංහල·28 ஜன., 2026
  • හිටපු ජනපති රනිල් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයටDasatha Lanka News·28 ஜன., 2026
  • රනිල් අධිකරණයටඅද දෙරණ·28 ஜன., 2026
மேலும் 1 காட்டு
  • රනිල් කොටුව අධිකරණයට එයිHiru News - Sinhala·28 ஜன., 2026
முழு செய்தித் தொகுப்பு