අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 5ක්29 Jan 2026

සමන් ඒකනායක මැගසින් බන්ධනාගරයට

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඔහු මේවන විට සාමාන්‍ය වාට්ටුවක රඳවා සිටින බවයි.පැය තිස් හයක් තුළ රුපියල් කෝටි එක හමාරකට අධික ජනතා මුදල් අවභාවිත කර පුද්ගලික සංචාරයක නිරතවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුවේ දෙවැනි සැකකාර සමන් ඒකනායක ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.නඩුව ඊයේ (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැණුනු අතර, එහිදී නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බිරිඳගේ උපාධි ප්‍රධානෝත්සවයකට ⁣එංගලන්තයේ කළ සංචාරය, නිල සංචාරයක් නොවන බවට කරුණු අනාවරණය වී ඇති බවයි.ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් නිල නොවන පුද්ගලික සංචාරයක් සඳහා 2023 වසරේ සැප්තැම්බර් 22 හා 23 යන දෙදිනක පැය 36 ක කාලයක් තුළ මහජන අරමුදල් රුපියල් ලක්ෂ 166 ක් අවභාවිතා කිරීමේ සිද්ධියට අදාළව රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව නඩුව පවරා තිබේ.

Dasatha Lanka News•28 Jan 2026
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් කෙරේ
Kavika Tharunindu Ashirwad Gamarathne විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

පොදු දේපළ පනත යටතේ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ලබන 11 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ඉදිරියේ අද (28) මෙම නඩුව කඳවු අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • න් ඒක7
  • Ranil Wickremesinghe5
  • සම්5
  • ඒක2
  • රනිල් වික්
  • රනිල්ට
ආයතන
  • කොළඹ කොටුව මහේස්ත් රාත් අධිකරණය2
  • කොටුව මහේස්ත් රාත්2
  • කොටුව මහේස්ත් රාත් අධිකරණය
  • පරීක්ෂණ දෙපාර්තමේන්තුව
  • හිටපු
  • කටු
යතුරු පද
  • සමන්6
  • ජනාධිපති5
  • ලේකම්5
  • මහේස්ත්‍රාත්3
  • රිමාන්ඩ්3
  • අධිකරණයට2
  • දෙපාර්තමේන්තුවට
  • ප්‍රධානෝත්සවයකට
  • වික්‍රමසිංහට
  • බන්ධනාගරයට

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 5ක් මෙම පුවත වාර්තා කර ඇත

  • සමන් ඒකනායක මැගසින් බන්ධනාගරයටNews First - සිංහල·29 Jan 2026
  • රනිල්ගේ නඩුවේ දෙවන සැකකරු හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් කරයිIRI News·28 Jan 2026
  • හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ්අද දෙරණ·28 Jan 2026
  • හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක කොටුව අධිකරණයටඅද දෙරණ·28 Jan 2026
  • හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක කොටුව මහේස්ත්‍රාත් අධිකරණයටHiru News - Sinhala·28 Jan 2026
සම්පූර්ණ වාර්තා