Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeedBeta
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo shares, 15 minutes delayed
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. International

5 sources·Updated Jan 29, 2026

සමන් ඒකනායක මැගසින් බන්ධනාගරයට

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඔහු මේවන විට සාමාන්‍ය වාට්ටුවක රඳවා සිටින බවයි.පැය තිස් හයක් තුළ රුපියල් කෝටි එක හමාරකට අධික ජනතා මුදල් අවභාවිත කර පුද්ගලික සංචාරයක නිරතවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුවේ දෙවැනි සැකකාර සමන් ඒකනායක ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.නඩුව ඊයේ (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැණුනු අතර, එහිදී නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බිරිඳගේ උපාධි ප්‍රධානෝත්සවයකට ⁣එංගලන්තයේ කළ සංචාරය, නිල සංචාරයක් නොවන බවට කරුණු අනාවරණය වී ඇති බවයි.ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් නිල නොවන පුද්ගලික සංචාරයක් සඳහා 2023 වසරේ සැප්තැම්බර් 22 හා 23 යන දෙදිනක පැය 36 ක කාලයක් තුළ මහජන අරමුදල් රුපියල් ලක්ෂ 166 ක් අවභාවිතා කිරීමේ සිද්ධියට අදාළව රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව නඩුව පවරා තිබේ.

Share this story

Full coverage

  • Dasatha Lanka News·Jan 28, 2026හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් කෙරේ
  • News First - සිංහල·Jan 29, 2026සමන් ඒකනායක මැගසින් බන්ධනාගරයට
  • IRI News·Jan 28, 2026රනිල්ගේ නඩුවේ දෙවන සැකකරු හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් කරයි
  • අද දෙරණ·Jan 28, 2026හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ්
  • අද දෙරණ·Jan 28, 2026හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක කොටුව අධිකරණයට
  • Hiru News - Sinhala·Jan 28, 2026හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

Summary

පොදු දේපළ පනත යටතේ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ලබන 11 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ඉදිරියේ අද (28) මෙම නඩුව කඳවු අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

Summarised from Dasatha Lanka News

More on Ranil Wickremesinghe

Other stories that mention them, newest first.

Search all
  1. Nov 2, 2026Wickremesinghe Warns Against UNP-SJB Alliance2 sources
  2. Oct 27, 2026Supreme Court Invalidates Presidential Pardon in Maintenance Case7 sources
  3. Oct 10, 2026Former President Explains Pardon of Gnanasara Thera4 sources
  4. Sep 30, 2026Court Ruling on Rajapaksa Bribery Case Set4 sources
  5. Sep 25, 2026Indian High Commissioner Meets Former President5 sources
  6. Sep 16, 2026New Chinese ambassador meets former President Ranil Wickremesinghe3 sources

What this story is about

People
  • සමන් ඒකනායක·
  • Ranil Wickremesinghe·
  • එෆ්. යූ. වුට්ලර්
Organisations
  • මහෙස්ත්‍රාත් අධිකරණය·
  • Criminal Investigation Department·
  • බන්ධනාගාර දෙපාර්තමේන්තුව·
  • මහේස්ත්‍රාත් අධිකරණයේදී·
  • නීතිපති දෙපාර්තමේන්තුව
Places
  • කොටුව·
  • ලන්ඩනයට·
  • කොළඹ කොටුව·
  • Colombo·
  • ⁣එංගලන්තයේ

At a glance

Newsrooms
5
Articles
6
First reported
Jan 28, 2:30 PM
Latest update
Jan 29, 8:04 AM

More in International

International
  • Suspected cyberattacks hit supermarket freezers across Europe, forcing stores to discard food2 sources·37m ago
  • Cyberattacks Hit Russia, Ukraine Apps After Truce Ends2 sources·3h ago
  • Iran Considers Two-Day Plan to Reopen Hormuz2 sources·8h ago
  • Bangladesh Garment Workers Protest Disrupts Factories2 sources·9h ago
  • Russian Strikes Cut Power in Ukraine as Ceasefire Ends2 sources·10h ago

Trending stories

Trending
  1. 1A scramble to obtain TIN numbers after making it mandatory: A departmental announcement6 sources
  2. 2Court fines trader for hiding 28 Litro gas cylinders while claiming stocks were unavailable3 sources
  3. 3Probe launched following smoke warning on SriLankan Airlines flight6 sources
  4. 4 ‘Hasthi Sena’ operation uncovers illegal firearms, traps and ammunition in Kalawewa5 sources
  5. 5Sinhala, Tamil translations of UN Women, Peace and Security resolutions launched3 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health