ශානි සහ රවී සෙනෙවිරත්නට එරෙහි පෙත්සම දෙකක් ඉවත දැමේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න යන මහත්වරුන්ටත්, ගරු සිරිල් ගාමිණී පියතුමන්ටත් එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කළා. ශානි අබේසේකර
