ජනප්රියමූලාශ්ර 5ක් යාවත්කාලීන විය
ඩයනා ගමගේ වරද පිළිගනී
වීසා නොමැතිව මෙරට රැඳී සිටීමේ චෝදනාවට ඩයනා ගමගේ වරද පිළිගනී වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනාවට තමන් වරද පිළිගන්නා බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දී තිබේ.
සම්පූර්ණ වාර්තා
Hiru News - Sinhalaවීසා නොමැතිව රැඳී සිටීමේ චෝදනාවකට ඩයනා ගමගේ වරද පිළිගනියි – දඬුවම් නියම කිරීම ජනවාරි 14 දා

Gossip Lanka Newsවලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී බවට ඩයනා වරද පිළිගනී

Dasatha Lanka Newsහිටපු මන්ත්‍රිනී ඩයනා ගමගේ අධිකරණයේ දී වරද පිළිගනී

දිවයිනඩයනා ගමගේ වරද පිළිගනී

IRI Newsවලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනාවට හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ වරද පිළිගනියි

සාරාංශය
වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටිමින් ආගමන විගමන පනත උල්ලංඝණය කළ බවට වූ චෝදනාවට හිටපු රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. ඒ, 2015 ජුලි 17 සහ 2016 ජුලි 16 දක්වා අතර කාලයේදී වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටීමේ චෝදනාවට තමන් වරදකරු බව පිළිගනිමින්.
ඩයනා ගමගේ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.