ජනප්රියමූලාශ්ර 4ක් යාවත්කාලීන විය
අපරාධ කල්ලියකට ගිනි අවිය දුන්න ගල්කිස්ස පොලිස් නිළධාරියා ඩුබායිහිදි කොටු
තම ගිනි අවිය සොරකම් කොට සංවිධානාත්මක අපරාධ කල්ලියකට ලබා දී රටින් පැන ගිය බවට චෝදනා ලැබ සිටි අනුරාධපුර පේමඩුව පදිංචි ජයකොඩි ආරච්චිගේ කවිදු ආකාශ් ජයකොඩිව ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් තිබේ.
සම්පූර්ණ වාර්තා
මව්බිමඅපරාධ කල්ලියකට ගිනි අවිය දුන්න ගල්කිස්ස පොලිස් නිළධාරියා ඩුබායිහිදි කොටු
Dasatha Lanka Newsටී - 56ක් සොරකම් කරලා ඩුබායි පැන්න ගල්කිස්සේ කොස්තාපල් දිවයිනට රැගෙන එයි

Neth Newsරාජකාරී ගිනි අවිය පාතාලයට දී ඩුබායි පැන්න පොලිස් නිලධාරියා දිවයිනට රැගෙන එයි

Hiru News - Sinhalaරාජකාරී ගිනි අවිය සොරකම් කර ඩුබායි පළා ගිය කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන එයි

සාරාංශය
ඔහු විදෙස්ගතව සැඟව සිටින බඩෝවිට අසංකගේ කල්ලියට සම්බන්ධ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. පොලිස් මාර්ග බාධකයක රාජකාරී කරමින් සිටියදී ඔහු මෙම (T56) ගිනි අවිය ලබා දී ඇතැයි පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සැක කරයි. The post අපරාධ කල්ලියකට ගිනි අවිය දුන්න ගල්කිස්ස පොලිස් නිළධාරියා ඩුබායිහිදි කොටු appeared first on මව්බිම.
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන