මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
ආනන්ද පාලිත ලබන 04 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ්
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක අතිකාල දීමනා රුපියල් තිස්එක්ලක්ෂ එකොළොස් දහසක මුදලක් වංචා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඛනිජතෙල් සංස්ථාවේ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත දෙසැම්බර් මස 04 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කළා. මෙම පැමිණිල්ල අද (25) කොළඹ අතිරේක මහේස්ත්රාත් ලියාන් වරුෂවිතාන [...]

