ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
අභියාචනාධිකරණ නියෝගයට එරෙහිව ගෝඨා ශ්‍රේෂ්ඨාධිකරණයට! පෙත්සම මාර්තු 5 කැඳවයි!
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු…
සාරාංශය
තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් තරන ලෙස කරන ලද ඉල්ලීමක් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා ලබන වසරේ මාර්තු 05 දින කැඳවන ලෙස නියම කර ඇත. ඒ එම අභියාචනා පෙත්සම අද (නොවැම්බර් 25) මහින්ද සමයවර්ධන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
මහින්ද සමයවර්ධන ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 11 සැප් 2026කබ්රාල් ගොනු කළ අභියාචනය කැඳවීමට දින නියමවෙයිමූලාශ්‍ර 6ක්
- 9 සැප් 2026පොලිසියේ උසස්වීම් අභියෝගයට ලක් කරමින් ගොනුකළ FR පෙත්සම් 40ක් ඉවතටමූලාශ්‍ර 2ක්
- 4 සැප් 2026දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය දෙවන දිනටත් ඇරඹේමූලාශ්‍ර 4ක්
- 3 සැප් 2026දූෂණ විරෝධී සංශෝධන පනතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේමූලාශ්‍ර 9ක්

