මූලාශ්‍ර 4ක්
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය දෙවන දිනටත් ඇරඹේ
දූෂණ විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් විභාග කිරීම අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දෙවන දිනටත් ආරම්භ වුණා. ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනවා. හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, මාධ්‍යවේදී මලින්ද සෙනෙවිරත්න, මීඩියා ලෝ ෆොරම් ඇතුළු පාර්ශව පහළොවක් විසින් පෙත්සම් [...]
