මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
සියළු සරසවි වල අනධ්‍යයන සේවකයන් හෙට සංකේත වැඩවර්ජනයක
මෙවර අයවැයෙන් සිය ගැටලුවලට විසදුම් ලැබී නොමැති බවට චෝදනා කරමින් සියලු විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල හෙට දිනයේ සංකේත වර්ජනයක නිරතවීමට යන බවට නිවේදනය කරනවා. මෙම වැඩවර්ජනය හේතුවෙන් හෙට දිනයේ සියළු සරසවිවල කටයුතු අඩාල වීමේ අවධානමක් මතුව තිබෙනවා. 2025 අයවැයෙන් කප්පාදු කළ වැටුප්, අතිකාල දීමනා සහ අනෙකුත් දීමනා යළි ලබාදෙන ලෙස ඉල්ලමින් හෙට (25) දිනයේදී සංකේත [...]

