ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
යාපනය තෙලිප්පලෙයි හි නව නිවාස 20ක් විවෘත කෙරේ
පසුගිය යුද සමයේදී බිම්බෝම්බ වළලා තිබූ භූමියක බිම්බෝම්බ ඉවත් කර සම්පූර්ණයෙන්ම ආරක්ෂිත කලාපයක් බවට තහවුරු කිරීමෙන් අනතුරුව ඉදිකළ නිවාස 20ක් අද (24) ජනතා අයිතියට පත්කර තිබේ.
සුසිල් රණසිංහ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 23 නොවැ 2026නිවාස තුන් දහසක් විවෘත කිරීම අද සිට...මූලාශ්‍ර 3ක්
- 20 නොවැ 2026රාජ්‍ය සේවකයෝ ගැන බලන්න වෙන්නේ 2028 අයවැයෙන්...! - ඇමති සුසිල් රණසිංහමූලාශ්‍ර 2ක්
- 16 නොවැ 2026ගෑස්, ඉන්ධන මිල අඩු කරන්න අපි සමාගම් එක්ක අරගල කරනවා.. වැඩි වුනේ ගිය ආණ්ඩුවල වරදින්.. - ඇමතිමූලාශ්‍ර 4ක්
- 1 නොවැ 2026ජල ගාස්තු ගැන තීරණයක්මූලාශ්‍ර 3ක්
- 28 ඔක් 20262027 ලෝක ජල දිනය නිමිත්තෙන් ඒකාබද්ධ ජාතික වැඩසටහනක්මූලාශ්‍ර 3ක්
- 16 ඔක් 2026මෙම වසරේ ජල ගාස්තු වැඩිවීමක් නෑමූලාශ්‍ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්


