ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
2027 ලෝක ජල දිනය නිමිත්තෙන් ඒකාබද්ධ ජාතික වැඩසටහනක්
2027 ලෝක ජල දිනය සැමරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ක්ලීන් ශ්රී ලංකා ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ඒකාබද්ධ ජාතික වැඩසටහනක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්ය සුසිල් රණසිංහගේ ප්රධානත්වයෙන් ක්ලීන් ශ්රී ලංකා ලේකම් කාර්යාල පරිශ්රයේදී පසුගියදා පැවැත්වුණා. ශ්රී ලංකාවේ ජල ක්ෂේත්රයට අදාළ සියලු පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන්, අරමුණු 14ක් යටතේ [...]
සම්පූර්ණ වාර්තා
ඡායාරූපය: Dasatha Lanka NewsKavika Tharunindu Ashirwad Gamarathne විසිනි
Dasatha Lanka News හි කියවන්නසාරාංශය
ශ්රී ලංකාවේ ජල ක්ෂේත්රයට අදාළ සියලු පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන්, අරමුණු 14ක් යටතේ මෙම ඒකාබද්ධ ජාතික වැඩසටහන ක්රියාත්මක කිරීමට නියමිතයි. ඒකාබද්ධ ජල සම්පත් කළමනාකරණය ප්රවර්ධනය කිරීම, ජල ක්ෂේත්රයට අදාළ සියලු ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම, ජල සංරක්ෂණය හා ආරක්ෂාව පිළිබඳ මහජන දැනුවත්භාවය ඉහළ නැංවීම, ආරක්ෂිත පානීය ජලය හා සනීපාරක්ෂාවේ වැදගත්කම අවධාරණය කිරීම මෙන්ම ගංගා, වැව්, තෙත්බිම් සහ භූගත ජල සම්පත් ආරක්ෂා…
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.