Trending3 sourcesUpdated
යාපනය තෙලිප්පලෙයි හි නව නිවාස 20ක් විවෘත කෙරේ
පසුගිය යුද සමයේදී බිම්බෝම්බ වළලා තිබූ භූමියක බිම්බෝම්බ ඉවත් කර සම්පූර්ණයෙන්ම ආරක්ෂිත කලාපයක් බවට තහවුරු කිරීමෙන් අනතුරුව ඉදිකළ නිවාස 20ක් අද (24) ජනතා අයිතියට පත්කර තිබේ.
What this story is about
People


