මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
සභා රැසක අයවැය පරදින අස්සේ මාලිමාව කලවාන සමූප ඡන්දයෙනුත් පරාද වෙයි! සජබය ප්‍රමුඛ විපක්ෂය ගමේ බලය අල්ලයි!
කලවාන සමුපකාර නිලවරණයේදී ජාතික ජනබලවේගය පරදා බහුතර බලය අත්කර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය අද (25) සමත් වුණා.
සාරාංශය
කලවාන විවිධ සේවා සමූකාර සමිතිය වෙත අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් 7 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා අද දින මහ සභාව කැඳවා තිබු අතර එහිදි අධ්‍යක්ෂ මණ්ඩලයට නාම යෝජනා 14 ක් ඉදිරිපත් කෙරුණා. අනතුරුව ඡන්ද විමසීමක් සිදුකළ අතර එහිදි ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් වූ 7 දෙනා වැඩි මනාප ලබා ගනිමින් අධ්‍යක්ෂ මණ්ඩලයට තේරි පත්වුණා.
