මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
රාජ්‍ය අංශයේ සේවකයින්ට අවස්ථා තුනකදී වැටුප් වැඩිවීම් - රාජ්‍ය සේවක වැටුප් ගැන වර්තමාන රජයේ ක්‍රියාපිළිවෙළ ගැන පැහැදිලි කිරීමක්
ජාතික ජන බලවේග (NPP) රජය බලයට පත්වීමෙන් පසු, රාජ්‍ය අංශයේ සේවකයින්ට අඛණ්ඩව අවස්ථා තුනකදී වැටුප් වැඩිවීම් ලබා දුන් එකම පාලනය බව නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
