3 sourcesUpdated
හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම අධිකරණය හමුවේ කැඳවයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමට අදාළව එහි වගඋත්තරකරුවන්ගෙන් තමන්ට මෙතෙක් උපදෙස් ලැබී නොමැති බව නීතිපතිවරයා අද (17) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. මෙම පෙත්සම අද අභියාචනාධකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන [...]
Full coverage
Dasatha Lanka Newsහිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම අධිකරණය හමුවේ කැඳවයි

IRI Newsශානි අබේසේකර තමා කෙරෙහි ද්වේෂයෙන් ක්‍රියා කළ හැකියි - හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

Lanka C News‘මා අත්අඩංගුවට ගන්න එපා..’ ගෝටාභයගෙන් අධිකරණයට පෙත්සමක්...

Dasatha Lanka Newsතමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගෝඨාභය ගෙන් පෙත්සමක්

Summary
එහිදී සාමාජික විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, පුද්ගලික හේතුන් මත තමන් මෙම නඩු විභාගයට සහභාගී නොවන බවයි. කෙසේ වෙතත් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය සඳහන් කළේ, මෙම නඩුකරයට අදාළ ලේඛන තමන්ට ලැබුණේ අද පෙරවරුවේ බවත් වගඋත්තරකරුවන්ගෙන් තමන්ට කිසිදු උපදෙසක් මේ දක්වා ලැබී නොමැති බවයි.
More on Gotabaya Rajapaksa
Other stories that mention them, newest first.
- Oct 28, 2026Gota Appears Before Court for Travel Ban Lift3 sources
- Oct 28, 2026CID to Appear Nov 4 on Gotabaya Travel Ban3 sources
- Oct 21, 2026Bandara Remanded Until October 283 sources
- Oct 16, 2026Gotabaya Seeks Travel Ban Lift for Medical Care4 sources
- Oct 1, 2026Court Rejects Rajapaksa’s Arrest Prevention Petition8 sources
- Sep 30, 2026Gotabaya Rajapaksa: Claims of disappearances were made to damage Sri Lanka’s name4 sources