ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
පාර්ලිමේන්තු හිටපු නි. මහලේකම්ගේ පෙත්සම 17 වැනිදාට කල්යයි
වැඩතහනම් කිරීමට එරෙහිව පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න විසින් කථානායවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකාබැලීම මේ මස 17 වැනිදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය අද (06) නියම කරනු ලැබුවා. අදාළ පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා සහ විනිසුරු කේ. පී. ප්‍රනාන්දු මහතාගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඬුල්ල විසින් [...]
චමින්ද කුලරත්න ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 3 නොවැ 2026සංශෝධන නැතිකමින් කථානායකට එරෙහි විශ්වාසභංග විවාදය කල් යයිමූලාශ්‍ර 6ක්
- 9 ඔක් 2026චමින්ද කුලරත්නගෙන් ජාත්‍යන්තර සමුළුවකට පාර්ලිමේන්තු පර්යේෂණ ප්‍රතිකාවක්මූලාශ්‍ර 2ක්
- 3 සැප් 2026චමින්ද කුලරත්නගේ පැමිණිල්ලකට අදාළව පාර්ලිමේන්තු නිලධාරීන් අල්ලස් කොමිසමටමූලාශ්‍ර 7ක්
- 27 මාර් 2026ඉතිහාසයේ මුල් වරටයි.. නි. ලේකම්ලේ නඩුවේදී කතානායක වෙනුවෙන් නීතිපති පෙනී නොසිටී..මූලාශ්‍ර 3ක්
- 19 පෙබ 2026කතානායකගේ සංවේදී රහස් කතා රැසක් නි. ලේකම් අධිකරණයට හෙලි කරයි...මූලාශ්‍ර 2ක්
- 17 පෙබ 2026පාර්ලිමේන්තු මහ ලේකම්වරිය, ධුරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ?මූලාශ්‍ර 2ක්


