මූලාශ්‍ර 3ක්
ඉතිහාසයේ මුල් වරටයි.. නි. ලේකම්ලේ නඩුවේදී කතානායක වෙනුවෙන් නීතිපති පෙනී නොසිටී..
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස චමින්ද කුලරත්න මහතා පත්කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ රිට් පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින කථානායකවරයා වෙනුවෙන් පෙනී සිටීම නීතිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ.මෙම පෙත්සම අද දින අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහන්ත අබේසූර්ය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඡායා ශ්‍රී නම්මුණි ම