මූලාශ්‍ර 11ක් යාවත්කාලීන විය
යෝෂිත රාජපක්ෂගේ නඩුවක් විභාගය කල් යයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
සම්පූර්ණ වාර්තා
දිවයිනඅත්අඩංගුවට ගෙන රඳවා ගැනීම වළක්වන්නැයි ඉල්ලූ ගෝඨාගේ රිටි පෙත්සම ඉවත දමයි

අද දෙරණයෝෂිත රාජපක්ෂගේ නඩුවක් විභාගය කල් යයි

දිනමිණගෝඨාගේ රිට් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමයි
News First - සිංහලගෝඨාභය ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ.

අද දෙරණහිටපු ජනපති ගෝඨාභයගේ රිට් පෙත්සමට දුන් නියෝගයේ සම්පූර්ණ කතාව

Gossip Lanka Newsගෝඨාභය අත්අඩංගුවට නොගන්න ඔහු දැරූ තැත අධිකරණයෙන් විසිව යයි

BBC News සිංහලගෝඨාභයගේ ඉල්ලීම අභියාචනාධිකරණය ඉවත දමයි: ඊළඟ පියවර ගැන දැනුම් දෙයි

Lanka Truthගෝටාගේ පෙත්සම විසිවෙයි…
දිනමිණපාස්කු ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධව ගෝඨාභයගේ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරයි
News First - සිංහලගෝඨාභයගේ රීට් පෙත්සම අධිකරණය ඉවත දමයි...

මව්බිමගෝඨාභය රාජපක්ෂගේ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
Neth Newsගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ඉවතට

Dasatha Lanka Newsහිටපු ජනපති ගෝඨාභයගේ රිට් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරයි

Hiru News - Sinhalaපාස්කු ගැන ගෝඨාගේ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරයි

සාරාංශය
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට මේ වනවිට කරුණු වාර්තා කොට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුකරන විමර්ශන සඳහා තමන් අත්අඩංගුවට ගැනීම හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන විමර්ශන කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම අභියාචනාධිකරණ ඊයේ (01දා) ප්‍රතික්ෂේප කළේය.
රොහාන්ත අබේසූරිය ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 6 නොවැ 2026චමින්ද කුලරත්නගේ ධුරය ඉවත් කිරීමට ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි: පෙත්සම්කරුගේ නීතිඥවරයා අභියාචනාධිකරණයට දැනුම් දෙයිමූලාශ්‍ර 4ක්
- 14 ඔක් 2026ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධ පෙත්සම සලකා බැලීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරයිමූලාශ්‍ර 10ක්
- 7 ඔක් 2026විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු 6 දෙනෙකුට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයිමූලාශ්‍ර 3ක්
- 22 සැප් 2026අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති පත් කෙරේමූලාශ්‍ර 6ක්
- 10 සැප් 2026අධිකරණයට අපහාස කළේ නැහැ - දිලිත්ගෙන් රිට් පෙත්සමක්මූලාශ්‍ර 2ක්
- 24 ජූනි 2026ගෝඨාභය ගොනු කළ පෙත්සම සලකා බැලීම යළි කල් දැමේ.මූලාශ්‍ර 5ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන