11 sourcesUpdated
යෝෂිත රාජපක්ෂගේ නඩුවක් විභාගය කල් යයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
Full coverage
දිවයිනඅත්අඩංගුවට ගෙන රඳවා ගැනීම වළක්වන්නැයි ඉල්ලූ ගෝඨාගේ රිටි පෙත්සම ඉවත දමයි

අද දෙරණයෝෂිත රාජපක්ෂගේ නඩුවක් විභාගය කල් යයි

දිනමිණගෝඨාගේ රිට් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමයි
News First - සිංහලගෝඨාභය ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ.

අද දෙරණහිටපු ජනපති ගෝඨාභයගේ රිට් පෙත්සමට දුන් නියෝගයේ සම්පූර්ණ කතාව

Gossip Lanka Newsගෝඨාභය අත්අඩංගුවට නොගන්න ඔහු දැරූ තැත අධිකරණයෙන් විසිව යයි

BBC News සිංහලගෝඨාභයගේ ඉල්ලීම අභියාචනාධිකරණය ඉවත දමයි: ඊළඟ පියවර ගැන දැනුම් දෙයි

Lanka Truthගෝටාගේ පෙත්සම විසිවෙයි…
දිනමිණපාස්කු ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධව ගෝඨාභයගේ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරයි
News First - සිංහලගෝඨාභයගේ රීට් පෙත්සම අධිකරණය ඉවත දමයි...

මව්බිමගෝඨාභය රාජපක්ෂගේ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
Neth Newsගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ඉවතට

Dasatha Lanka Newsහිටපු ජනපති ගෝඨාභයගේ රිට් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරයි

Hiru News - Sinhalaපාස්කු ගැන ගෝඨාගේ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරයි

Summary
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට මේ වනවිට කරුණු වාර්තා කොට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුකරන විමර්ශන සඳහා තමන් අත්අඩංගුවට ගැනීම හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන විමර්ශන කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම අභියාචනාධිකරණ ඊයේ (01දා) ප්‍රතික්ෂේප කළේය.
More on Gotabaya Rajapaksa
Other stories that mention them, newest first.
- Nov 18, 2026Sugeeshwara Bandara Granted Bail After five months8 sources
- Nov 9, 2026Ex-President Gotabaya Rajapaksa gives statement at CCIB10 sources
- Nov 5, 2026Court sets decision on Gotabaya’s travel ban for Nov 256 sources
- Nov 4, 2026Ex-President Gotabaya Rajapaksa seeks travel ban lift8 sources
- Oct 1, 2026Court rejects Rajapaksa’s arrest Prevention petition8 sources
- Sep 30, 2026Gotabaya claims Forgetting abductions while defending self4 sources
What this story is about
People
Organisations