අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. අධ්‍යාපනය

මූලාශ්‍ර 2ක්·22 Oct 2025 යාවත්කාලීන විය

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රන් පදක්කමක් වෙනුවෙන් සාධාරණය ඉල්ලූ සිසුවියකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු තීන්දුව

2015 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දක්ෂතම ශිෂ්‍යයා සඳහා පිරිනමන මහාචාර්ය ඊ.ඕ.ඊ. පෙරෙයිරා රන් පදක්කම එම විශ්වවිද්‍යාලයේ විද්‍යුත් ඉංජිනේරු අංශයේ උපදේශකයෙකු (instructor) ලෙස සේවය කරන ඒ.එච්.ඒ.ඩී. අබේසේකර නමැත්තෙකු වෙත පිරිනැමීමට එම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ගනු ලැබූ තීරණයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බල රහිත කරනු ලැබී ය.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • BBC News සිංහල·22 Oct 2025පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රන් පදක්කමක් වෙනුවෙන් සාධාරණය ඉල්ලූ සිසුවියකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු තීන්දුව
  • Hiru News - Sinhala·22 Oct 2025පේරාදෙණියේ රන් සම්මානය උසාවියෙන් නවත්වයි

සාරාංශය

අබේසේකර වෙත පිරිනැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කළ බවත් පෙත්සමේ සඳහන් වෙයි. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ, මෙම රන් පදක්කම පිරිනැමීමේ ක්‍රියාවලියේදී විධිමත් විනිවිදභාවයකින් යුත් ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වී නොමැති බව පෙනී යන බව ය. මෙම ක්‍රියාව තුළින් පෙත්සම්කාරියට නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට තිබෙන මූලික මිනිස් අයිතිය උල්ලංඝනය වී ඇති බව ද විනිසුරු මඩුල්ල සඳහන් කළේ ය.

BBC News සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මහින්ද සමයවර්ධන ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 11 සැප් 2026කබ්රාල් ගොනු කළ අභියාචනය කැඳවීමට දින නියමවෙයිමූලාශ්‍ර 6ක්
  2. 9 සැප් 2026පොලිසියේ උසස්වීම් අභියෝගයට ලක් කරමින් ගොනුකළ FR පෙත්සම් 40ක් ඉවතටමූලාශ්‍ර 2ක්
  3. 4 සැප් 2026දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය දෙවන දිනටත් ඇරඹේමූලාශ්‍ර 4ක්
  4. 3 සැප් 2026දූෂණ විරෝධී සංශෝධන පනතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේමූලාශ්‍ර 9ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • ඒ.එච්.ඒ.ඩී. අබේසේකර·
  • මහින්ද සමයවර්ධන·
  • සෝභිත රාජකරුණා·
  • ජනක් ද සිල්වා·
  • මඩුල්ල·
  • ඊ.ඕ.ඊ. පෙරෙයිරා·
  • ඊ.ඕ.ඊ. පෙරේරා·
  • කල්පනා මානවඩු
ආයතන
  • Supreme Court of Sri Lanka·
  • පේරාදෙණිය විශ්වවිද්‍යාලය·
  • විශ්ව විද්‍යාලය
ස්ථාන
  • පේරාදෙණිය·
  • මොරටුව

සැකෙවින්

පුවත් ආයතන
2
ලිපි
2
මුලින්ම වාර්තා වූයේ
22 ඔක්, 7:55
අවසන් යාවත්කාලීනය
22 ඔක්, 12:19

අධ්‍යාපනය හි තව

අධ්‍යාපනය
  • 2027 අයවැයට විරෝධය පළ කරමින් රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් හෙට ජාතික විරෝධතාවකමූලාශ්‍ර 5ක්·පැය 3කට පෙර
  • ආයුර්වේද, සිද්ධ හා යුනානි වෛද්‍ය උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුව කඩිනමින් ආරම්භ කිරීමට පියවරමූලාශ්‍ර 3ක්·පැය 7කට පෙර
  • ‘දරුවන්ගේ සහජ හැකියාවන්ට ගැළපෙන වෘත්තීය මාර්ග විවර කිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණයි’මූලාශ්‍ර 2ක්·පැය 9කට පෙර
  • Door to Door Skill Campaign වැඩසටහන ඇරඹේමූලාශ්‍ර 3ක්·පැය 22කට පෙර
  • ගුරු - විදුහල්පතිවරුන් වැඩ වර්ජනයකට සැරසෙයිමූලාශ්‍ර 6ක්·දින 1කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1"ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචනය"මූලාශ්‍ර 5ක්
  2. 2මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්මූලාශ්‍ර 5ක්
  3. 3රෝග වළක්වා ගැනීමට ප්‍රමුඛත්වය දෙන නව යුගයක් කරා රජයේ දන්ත වෛද්‍ය සේවය යොමු විය යුතුයි - අගමැතිනියමූලාශ්‍ර 4ක්
  4. 4නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළී පුද්ගලයින් 24ක් ජීවිතක්ෂයටමූලාශ්‍ර 4ක්
  5. 5ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් නවතම නිවේදනයක් - පළාත් 5කට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසිමූලාශ්‍ර 5ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය